adsense pin?

nuwan pathum

Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    adsense pin එක ගෙදරට ආවේ නැති උනොත් මොකද වෙන්න‍ේ පෙන්ස්? pin එක වෙරිෆයි කරේ නැත්නම් පේමන්ට් ගන්න බැරිද? පේමන්ට් මෙතඩ් ඇඩ් කරන්න බැරිද?:(:shocked:;):nerd:
    බම්ප් එකක් දාගෙන යමු:yes:
     

    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    joke dane nathi ponslane dan inne

    joke දන්නව බං, සිරීයස් අහපු එක ත්‍රේඩ් එක උබ joke එකට ගත්තම, එතනින් එහාට joke රිප්ලයිම තමයි, බලපන් බ‍ොරුනම්:no:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ
    මෙ දවස් වල එන්න පරක්කුයි. සැරෙන් සැරෙට එඩිට් කරාද? දැන් කොච්චර දවස් වෙනනද? අපේ එකෙකුට එන්න අවුරුද්දක් විතර ගියා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්න තරමින් ඕක එවන්නෙ ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරගන්න නේද, ලංකාවෙ යූටියුබ් චැනල් වල තියෙනව ඕක ගැන
     

    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    මෙ දවස් වල එන්න පරක්කුයි. සැරෙන් සැරෙට එඩිට් කරාද? දැන් කොච්චර දවස් වෙනනද? අපේ එකෙකුට එන්න අවුරුද්දක් විතර ගියා.

    එහෙනම් අවුලක් නෑ මචන්, දැනට මාස එකහමාරයි, ඇඩ්රස් අරව මේව්වා එඩිට් කළ‍ේ නෑ, වයර් ට්‍රාන්ස්ෆර් ද හොද? හොද බෑන්ක් එකක් කියපන්කෝ:shocked: