adsense pin එක ගෙදරට ආවේ නැති උනොත් මොකද වෙන්නේ පෙන්ස්? pin එක වෙරිෆයි කරේ නැත්නම් පේමන්ට් ගන්න බැරිද? පේමන්ට් මෙතඩ් ඇඩ් කරන්න බැරිද?



බම්ප් එකක් දාගෙන යමු




බම්ප් එකක් දාගෙන යමු






adsense lage gedarata gihin balanna!

joke dane nathi ponslane dan inne

මෙ දවස් වල එන්න පරක්කුයි. සැරෙන් සැරෙට එඩිට් කරාද? දැන් කොච්චර දවස් වෙනනද? අපේ එකෙකුට එන්න අවුරුද්දක් විතර ගියා.
