Adsense Problem

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83


    හිතේ තියෙන ප්‍රශ්න ටිකක්

    1. ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් මිලට ගැනීමේදී අප්රෝව් ගත්ත වෙබ්සයිට් එක ඩොමේන් එකත් එක්ක ලබාගන්න ඕනෙද ?

    2. ඒ ඩොමේන් එක අපි ලග නැති උනා කියලා අවුලක් වෙන්නේ නැද්ද ,

    3. වෙන සයිට් වල ad දාලා දිගටම යූස් කරන්න පුලුවන්ද

    4.ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි විතරක් මිලදී ගත්තොත් අවුලක් නැද්ද

    5. කලින් අප්රෝව් ගත්ත වෙබ් සයිට් එකකට වෙන ඊ මේල් එකක් add කරලා ඒ ඊමේල් එකටත් ඇඩ්සෙන්ස් අප්රෝව් ගන්න පුලුවන්ද
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇඩ්සෙන්ස් දෙන්නේ නිකන් බන්, උඹ මොකටද සල්ලි දීල ගන්නේ. උඹම හදාගනින්කෝ. උඹ හදපු එකක් ගත්තත් උඹ වෙන සයිට් එකක ඇඩ් දානවා නම් ඒකෙ URL එක ගුගල් එකට යවල අප්රුවල් ගන්න ඕන
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    දියුණු වෙන්න කෙටි පාරවල් හොයන්න එපා
    මහන්සි වෙලා ගත්තම උබ දන්නවා එකේ අගය
    අනික මහන්සි වෙලා වුනත් හොද සයිට් එකක් හදලා approve වෙන්න මාස 3-4 ක් යනවා දැන්
    කට්ට කාල සතයක්වත් නොලැබී මාස 3-4 ක් මහන්සි වෙන කෙනා දිගටම වැඩේ කරගෙන යනවා
    ඒ කාලේදී උබ තවත් මහන්සි වෙලා සයිට් එක develop කලාම approve වෙනකොට ඉබේම ගානක් අතට එන තත්වෙට පත් වෙලා.

    සල්ලි දීල ගත්ත account එකක ගානක් හම්බ කරන තත්වෙකට එන්නත් මාස 3-4 ක් මහන්සි වෙන්නම වෙනවා
    සතයක්වත් earn නොකර මාස 3-4 ක් මහන්සි වෙනකොට උබේ මොරාල් එක බැහැලා වැඩේ ඇත ඇරලා දාල ඉවරයි.