Adsense Site Approval

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,200
    10,070
    113
    Adsense හෙන ගූ ගොඩක් බන්. ඉස්සර වගේ නෙමෙයි. 2 years ගියා Approve වෙන්න. 3 පාරක් Site Recreate කලා. 3rd time recreate කරපු එක තමා Approve කලේ 3 days වලින්. 2nd time හදපු එකේ Upgraded version එක තමා 3rd සයිට් එක. ඉස්සර මාස 2න් Approve වෙනවා.

    gsVlsHn.png
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,200
    10,070
    113
    Try Raptive or Mediavine if you meet the requirements.
    Try Raptive or Mediavine if you meet the requirements. (2)
    Mediavine eka reject kala mage niche eka. Raptive try karla na thama. unge cpm rating kohemda ban?

    adsense apply karala wait karaddi wena ad platforms wala ads danna barida?
    popads tiyeddi thamai man apply kale. mata amatha wuna ara ad code eka galwanna. but approve wuna. issra num ad platform 2 tibboth approve karnne na. dan awulak na vage.
    ------ Post added on Sep 9, 2026 at 11:12 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,835
    29,076
    113
    ඉස්සර හොඳ approved site එකක් තියනවනම් ඕන තරම් තව sites හදලා AdSense ads අපිටම දාන්න පුළුවන්නේ. ඉස්සර හදපු දවසෙම දාලා තියෙනවා. දැන් බැයිද ?