ectnel

Member
Jul 25, 2011
27
2
0
‘ංජ

machan man blog 2ka 3k karanawa..
Adsense uth thiyenawa,,,,Bt eka buuthayekwath click karan nane...
$2.00 y thaama
1ka blog 1k tinawa ekata visiterslanam innawa dawasata 100 pannala
Bt mun click karan na ban Ad...

මම උදව්වක් දෙන්නද? මයික්‍රොවර්කස් වලින් ක්ලික් ටිකක් දමා ගන්න පුලුවන් රියල් විදියට..
 
ectnel

Member
Jul 25, 2011
27
2
0
ඔන්න මම ඇඩ්සෙන්ස් ගැන කතා කරන්නයි යන්නේ අපි කවුරැත් ආසයි නෙට් ඉන්න ගමන් කීයක් හරි හොයාගන්න ලංකාවේ අපි මොනවද ඇත්තටම දන්නේ ඒ අතින් පිටරැට්ටො හරි කපටියි කියල හිතනවා වෙලාවකට.ඇඩ්සෙන්ස් ගැන කතාකරද්දි හරිම අමාරැවෙන් බ්ලොග් එකක් දාගෙන කීයක් හරි මාසෙකට හොයාගන්න කට්ටිය ගොඩක් වැඩියි ඒ අතර පොඩි වැඩ ටිකක් කරල ලොකු සල්ලියක් හොයන අය ඉන්නේ කීයෙන් කී දෙනාද?ඇත්තටම හිතල බලල තියනවද කවුරැ හරි අපේ සයිට් එකට ඇවිත් ඇඩ් ක්ලික් කරලා යයි කියලා..ඉන්ටර්නෙට් ගැන දැනුමක් තියන අය දන්නවා කව්රැවත් නිකන් ඇඩ් ක්ලික් කරලා දෙන්නේ නැති බව..ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න සාර්ථක විදියක් කියන්නම් සාධක සහිතව..

පලමුවෙන්ම කරන්න ඕන ඇඩ්සෙන්ස් ඇඩ් දාලා බ්ලොග් ටිකක් හදා ගන්න එක
මයික්‍රෝවර්කස් කරන අයෙක් වෙන්න ඕන(නැත්නම් මම උදව් කරන්නම්)
ඊට පස්සේ රියල් විසිටර්ලා ලබා ගන්න ඕන(රියල් කියන්නේ රියල් වෙන හොර විසිට් නෙවෙයි මම සේවාවක් ලබා දෙනවා විසිටර්ලා 10.000ක් විසිටර්ලා ලබා දෙනවා 10$ වැනි මුදලකට)
හරියටම විසිටර්ලා ලැබිලා නම් ඇඩ්සෙන්ස් රිපොර්ට් එක බලලා තහවුරැ කරගත්තට පස්සේ මයික්‍රෝවර්කස් වෙත පිවිසෙන්න චැම්පේන්ග් එකක් දාලා ක්ලික්ස් ලබා ගන්න(මයික්‍රෝවර්කස් කරද්දි කට්ටියට මතකද සයිට් එකකට ගිහින් ක්ලික්ස් 3ක් දාන්න කියලා ජොබ් එකක් තියනවා..ඒ ඇඩ්සෙන්ස් මේ ක්‍රමය බාවිතා කරන අය තමයි)
ඉතින් මේ ක්‍රමයට මාසයකට 17$ විතර වියදම් වෙයි නමුත් ආදායම 300$වලට කිට්ටු වෙයි
ඇඩ්සෙන්ස් බෑන් වෙයි කියලා බොරැ බයක් ගන්න අනවශ්‍යයි මොකද මෙතන අපි ලබා ගෙන තියනවා රියර් විසිටර්ලා සහ රියල් ක්ල්කිස් නිසා
 
fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ

    A Kohomadha?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    machan man blog 2ka 3k karanawa..
    Adsense uth thiyenawa,,,,Bt eka buuthayekwath click karan nane...
    $2.00 y thaama
    1ka blog 1k tinawa ekata visiterslanam innawa dawasata 100 pannala
    Bt mun click karan na ban Ad...

    Umba U.K and U.S.A yaluwo tika deek set karaganna.. eyalata kiyanna indala hitala click ekak danna kiyala.. e ratawalin click awama lebena gana wedi man hithanne.. rata giya eun hoyaganna amaru nehene.. lankawe eunuth one tharam innawa.:D
     
    ow. meka thama hondama krame.. baya wenna deyak ne.. but api job eka dena kenata kiyannone weradilawath proxy use karannepa kiyala. ehema unoth apita case.
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කලු පූසා;10735161 said:
    ow. meka thama hondama krame.. baya wenna deyak ne.. but api job eka dena kenata kiyannone weradilawath proxy use karannepa kiyala. ehema unoth apita case.

    Shuwarda Ban?
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඔන්න මම ඇඩ්සෙන්ස් ගැන කතා කරන්නයි යන්නේ අපි කවුරැත් ආසයි නෙට් ඉන්න ගමන් කීයක් හරි හොයාගන්න ලංකාවේ අපි මොනවද ඇත්තටම දන්නේ ඒ අතින් පිටරැට්ටො හරි කපටියි කියල හිතනවා වෙලාවකට.ඇඩ්සෙන්ස් ගැන කතාකරද්දි හරිම අමාරැවෙන් බ්ලොග් එකක් දාගෙන කීයක් හරි මාසෙකට හොයාගන්න කට්ටිය ගොඩක් වැඩියි ඒ අතර පොඩි වැඩ ටිකක් කරල ලොකු සල්ලියක් හොයන අය ඉන්නේ කීයෙන් කී දෙනාද?ඇත්තටම හිතල බලල තියනවද කවුරැ හරි අපේ සයිට් එකට ඇවිත් ඇඩ් ක්ලික් කරලා යයි කියලා..ඉන්ටර්නෙට් ගැන දැනුමක් තියන අය දන්නවා කව්රැවත් නිකන් ඇඩ් ක්ලික් කරලා දෙන්නේ නැති බව..ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න සාර්ථක විදියක් කියන්නම් සාධක සහිතව..

    පලමුවෙන්ම කරන්න ඕන ඇඩ්සෙන්ස් ඇඩ් දාලා බ්ලොග් ටිකක් හදා ගන්න එක
    මයික්‍රෝවර්කස් කරන අයෙක් වෙන්න ඕන(නැත්නම් මම උදව් කරන්නම්)
    ඊට පස්සේ රියල් විසිටර්ලා ලබා ගන්න ඕන(රියල් කියන්නේ රියල් වෙන හොර විසිට් නෙවෙයි මම සේවාවක් ලබා දෙනවා විසිටර්ලා 10.000ක් විසිටර්ලා ලබා දෙනවා 10$ වැනි මුදලකට)
    හරියටම විසිටර්ලා ලැබිලා නම් ඇඩ්සෙන්ස් රිපොර්ට් එක බලලා තහවුරැ කරගත්තට පස්සේ මයික්‍රෝවර්කස් වෙත පිවිසෙන්න චැම්පේන්ග් එකක් දාලා ක්ලික්ස් ලබා ගන්න(මයික්‍රෝවර්කස් කරද්දි කට්ටියට මතකද සයිට් එකකට ගිහින් ක්ලික්ස් 3ක් දාන්න කියලා ජොබ් එකක් තියනවා..ඒ ඇඩ්සෙන්ස් මේ ක්‍රමය බාවිතා කරන අය තමයි)
    ඉතින් මේ ක්‍රමයට මාසයකට 17$ විතර වියදම් වෙයි නමුත් ආදායම 300$වලට කිට්ටු වෙයි
    ඇඩ්සෙන්ස් බෑන් වෙයි කියලා බොරැ බයක් ගන්න අනවශ්‍යයි මොකද මෙතන අපි ලබා ගෙන තියනවා රියර් විසිටර්ලා සහ රියල් ක්ල්කිස් නිසා

    ඔයවගෙ ඔනෙනැති වැඩ නොදා අමාරුවෙන් ගත්ත Adsense එක නැතිකර ගන්නෙ මොකද? :P
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඔයවගෙ ඔනෙනැති වැඩ නොදා අමාරුවෙන් ගත්ත Adsense එක නැතිකර ගන්නෙ මොකද? :P

    මචන් බ්ලොග් එකක් තිබ්බනම් ඇඩ්සෙන්ස් ගන්න බැරිද? එකට ඩොමින් නමක් ඕනද?
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    machan man blog 2ka 3k karanawa..
    Adsense uth thiyenawa,,,,Bt eka buuthayekwath click karan nane...
    $2.00 y thaama
    1ka blog 1k tinawa ekata visiterslanam innawa dawasata 100 pannala
    Bt mun click karan na ban Ad...
    මචන් වැඩිපුර UK, USA, වගෙ රටවල උන් ගන්න Articles දාන්න. මොකද එවගෙ රටවලින් එන අය Ads click කරනව අපෙ රටෙ අයට වඩා. CPC ගානත් වැඩි. මගෙ blog එකෙත් එහෙමයි, වැඩිපුර clicks එනෙ USA, UK. අපෙ රටෙ එකෙක් click කරනෙ නෑ.:growl:
    Bblog එකෙ hot places වල ads දාන්න. post title එකට යටින් දාන එවට ගොඩක් clicks එනව. sidebar එකෙ image 250*250 ads වලටත් එහෙමයි.
     
    Last edited:
    • Like
    Reactions: ishara3521919

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචන් බ්ලොග් එකක් තිබ්බනම් ඇඩ්සෙන්ස් ගන්න බැරිද? එකට ඩොමින් නමක් ඕනද?
    බ්ලොග් එකක් තිබහම ගන්න පුලුවන්. Blogger එක ගොඩක් හොදයි ලෙසි. තමන්ගෙම domain name එකක් ඔනෙ ම නෑ. :D
    copy past වලට Adsense දෙනෙ නෑ. තමන්ගෙම articles, images දාන්න. :D
     
    Last edited:
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    බ්ලොග් එකක් තිබහම ගන්න පුලුවන්. Blogger එක ගොඩක් ගොදයි ලෙසි. තමන්ගෙම domain name එකක් ඔනෙ නෑ. :D

    අනේ මට ගන්න බරිලුබන්, මෙන්න මේක එනවා. :no::no::no:

    Further detail:
    Page Type: In order to participate in Google AdSense, publishers' websites
    and application information must satisfy the following guidelines:

    - Your website must be your own top-level domain (www.example.com and not
    www.example.com/mysite).
    - You must provide accurate personal information with your application
    that matches the information on your domain registration.
    - Your website must contain substantial, original content.
    - Your site must comply with Google AdSense program policies:
    https://www.google.com/adsense/policies" which include Google's webmaster
    quality guidelines:
    http://www.google.com/support/webmasters/bin/answer.py?answer=35769#quality
    .

    If your site satisfies the above criteria in the future, please resubmit
    your application and we'll review it as soon as possible

    ---------------------

    You can find more details and application tips at
    http://www.google.com/support/adsense/bin/answer.py?answer=75109.

    To update and resubmit your application, please visit
    http://www.google.com/adsense and sign in using the email address and
    password you submitted with your application. Our specialists will review
    your account for compliance with our program policies, so please make sure
    to resolve all of the issues listed above before resubmitting.

    For a complete list of AdSense criteria, please visit:
    http://www.google.com/support/adsense/bin/answer.py?answer=48182
    http://www.google.com/adsense/localized-terms

    For more information, visit our Help Center:
    http://www.google.com/support/adsense or search the AdSense Help Forum,
    where a community of publishers shares AdSense best practices:
    http://www.google.com/support/forum/p/AdSense?hl=en . Representatives of
    Google AdSense also participate in discussions.
     
    අපි ගත්ත දවස් වල දුන්නා. එහෙනම් blogger එකෙන් 10$ ට domain name එකක් ගන්න. :D
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    කලු පූසා;10735149 said:
    Umba U.K and U.S.A yaluwo tika deek set karaganna.. eyalata kiyanna indala hitala click ekak danna kiyala.. e ratawalin click awama lebena gana wedi man hithanne.. rata giya eun hoyaganna amaru nehene.. lankawe eunuth one tharam innawa.:D

    ela ela thankx bt yaaluwo na ban ee ratawala...
    UK ekeknam innawa uuta kialanam damma gaththa uge click 1ka kin tamai ban 1.8 k ma hambune................
    hamadaamath ugen click wateddi awul nisa man uuta kiwwe na ban .....:(:(:(:(:(:(:(
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    මචන් වැඩිපුර UK, USA, වගෙ රටවල උන් ගන්න Articles දාන්න. මොකද එවගෙ රටවලින් එන අය Ads click කරනව අපෙ රටෙ අයට වඩා. CPC ගානත් වැඩි. මගෙ blog එකෙත් එහෙමයි, වැඩිපුර clicks එනෙ USA, UK. අපෙ රටෙ එකෙක් click කරනෙ නෑ.:growl:
    Bblog එකෙ hot places වල ads දාන්න. post title එකට යටින් දාන එවට ගොඩක් clicks එනව. sidebar එකෙ image 250*250 ads වලටත් එහෙමයි.

    post title 1 yatin kiwwe post 1 athuleda ban....
    mama try kara ban But theerenne na ban post 1 athulen add daaganna.....:no::no:
     
    • Like
    Reactions: Ranga disa

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    කාට කාටත් වැදගත් වෙන අපේ එළකිරියේ, මටත් අද වැදගත් යමක් දාන්න ඕනේ කියල හිතුනා.

    අද මම දැක්කා හරවන හරවන පිටුවල Adsense කතා පිරිලා...

    මේකේ Adsense කරන කස්ටියත් ඉන්නවා Adsense හීන දකින කස්ටියත් ඉන්නවා. ඒ හීන දකින කස්ටියගේ හීන හැබෑ කරගන්න මේ නූල ප්‍රයෝජනයක් වේවි කියල හිතනවා.

    Adsense කරන්න උනන්දුවෙන් ඉන්න කස්ටිය Adsense කරන කස්ටියගෙන් ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    ඔන්න මුලින් මගෙන් ප්‍රශ්න ටිකක්.

    මොන වගේ බ්ලොග් හෝ වෙබ් සය්ට් වලටද ගොඩක් කස්ටිය කැමති වෙන්නේ?

    අපි සාදගත්තු බ්ලොග් හෝ වෙබ් සය්ට් වලට විසිටර්ස් ඇදගන්නේ කොහොමද?

    නූල වැදගත් කියල හිතුනනම් Click කරලා යන්නකෝ.

    1 onama jatiye site 1kata visitors la innawa.

    2 eka tikak loku topic ekak. but uba kata hari wadagath unique and real content dapan. copy karanne natuwa. eta passe hoda backlinks tikak hoya ganin. search engine walin ona taram traffic ei

    meka kiwwe 4yrs adsense palapurudden :)
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මම උදව්වක් දෙන්නද? මයික්‍රොවර්කස් වලින් ක්ලික් ටිකක් දමා ගන්න පුලුවන් රියල් විදියට..

    ube account 1 ban karaganna ona nam mu kiayna de karapan
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    1 onama jatiye site 1kata visitors la innawa.

    2 eka tikak loku topic ekak. but uba kata hari wadagath unique and real content dapan. copy karanne natuwa. eta passe hoda backlinks tikak hoya ganin. search engine walin ona taram traffic ei

    meka kiwwe 4yrs adsense palapurudden :)

    Thanks Mate.:D:D:D