මම නම් දැන් Adsense අත ඇරලා ගොඩක් කල්. එත් මම දන්නවා ඕකෙන් මාසෙට ලක්ෂ ගණන් හොයන උන් ඉන්නවා කියල.
මෙන්න මේ වගේ කාලකන්නින්ට කතා කරලා හොඳට අමතපන් උඹලට විතරක් නෙවේ ලංකාවටම adsense නැති කරන්නේ මුන් වගේ උන් තමයි කවද හරි

Adsense accounts wikunana එක නම් අවුලක් නැතුව ඇති. එත් ඔය click කරන එක නම් තමුන්ගේ account එකත් කෙලවාගෙන ලංකාවෙත් නම කන්න හොඳම ක්‍රමේ. ඉන්දියාවේ පත්තර වල ඉඳන් ඔහොම ads දාල "clicking groups" හදාගෙන තමයි අන්තිමට උන් කෙලවගත්තේ

මම මුලින්ම adsense account එකක් හැදුවේ 2009ද කොහෙදෝ. පොඩි blog එකක් හදල පුළුවන් විදියට වචන 1000ක විතර article එකක් ලියල apply කරේ. සතියකින් විතර approve කරා.
පස්සේ මම ඒක close කරා. අයෙත් දැන් මාස කීපෙකට උඩදී account එකක් හදන්න try කරා. වචන 1500 විතර articles 15ක් විතර දාල සුපිරියටම හැදුව බ්ලොග් එකක්. එත් 3න් පාරක් විතර try කරලත් දුන්නේ නෑ. ඒ කියන්නේ දැනටමත් ලංකාව වගේ රටවල් වලට බාගෙට කෙලවල ඉවරයි

