ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    12003000_1620289284911695_5112880923315585074_n.jpg


    මම නම් දැන් Adsense අත ඇරලා ගොඩක් කල්. එත් මම දන්නවා ඕකෙන් මාසෙට ලක්ෂ ගණන් හොයන උන් ඉන්නවා කියල.

    මෙන්න මේ වගේ කාලකන්නින්ට කතා කරලා හොඳට අමතපන් උඹලට විතරක් නෙවේ ලංකාවටම adsense නැති කරන්නේ මුන් වගේ උන් තමයි කවද හරි :angry:

    Adsense accounts wikunana එක නම් අවුලක් නැතුව ඇති. එත් ඔය click කරන එක නම් තමුන්ගේ account එකත් කෙලවාගෙන ලංකාවෙත් නම කන්න හොඳම ක්‍රමේ. ඉන්දියාවේ පත්තර වල ඉඳන් ඔහොම ads දාල "clicking groups" හදාගෙන තමයි අන්තිමට උන් කෙලවගත්තේ :angry:

    මම මුලින්ම adsense account එකක් හැදුවේ 2009ද කොහෙදෝ. පොඩි blog එකක් හදල පුළුවන් විදියට වචන 1000ක විතර article එකක් ලියල apply කරේ. සතියකින් විතර approve කරා.

    පස්සේ මම ඒක close කරා. අයෙත් දැන් මාස කීපෙකට උඩදී account එකක් හදන්න try කරා. වචන 1500 විතර articles 15ක් විතර දාල සුපිරියටම හැදුව බ්ලොග් එකක්. එත් 3න් පාරක් විතර try කරලත් දුන්නේ නෑ. ඒ කියන්නේ දැනටමත් ලංකාව වගේ රටවල් වලට බාගෙට කෙලවල ඉවරයි :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගොන්නුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සොච්චම කඩා ගන්න කපටි එවුනුත් රටේ ඉන්න ඕනේ. එතකොට තමයි ගොන්නුන්ගේ ඇස් ඇරෙන්නේ.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගොන්නුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සොච්චම කඩා ගන්න කපටි එවුනුත් රටේ ඉන්න ඕනේ. එතකොට තමයි ගොන්නුන්ගේ ඇස් ඇරෙන්නේ.

    ඔව් බන්. එත් ගොන්නුන්ටයි අනික් එවුන්ටයි සේරටම කෙලවෙනවනේ මේවගෙන් :angry: :(