adsense

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
සිංහලෙන් තියන වෙබ්සයිට් වලට ගුගල් ඇඩ්සෙන්ස් approve වෙන්නේ නැහැ. සිංහලෙන් තියන වෙබ් වල ඇඩ්ස් දාන්න පුළුවන් විකල්ප ad services මොනවද තියෙන්නේ.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මගේ රෙෆ් එකම දැම්මා

    http://www.propellerads.com/?rfd=T5S8
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එල . මේකේ ගෙවීම් කොහොමද ?

    minimum 100$
    gewim hodai mage daws 5ta 30$ set una( daily page views 5000 ) . mama passe nathra ara adsense dapu hinda dan ayeth patan ganna hadanne
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹද articles ලියන්නේ? adsense දෙනකොට articles කීයක් තිබුනද? උන් traffic එහෙමත් බලනවද site එකේ? සමහර රටවල් වල adsense දෙන්ඩ site එක මාස 6ක් ද කොහෙද පරණ වෙන්ඩ ඕනේ නේද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    උඹද articles ලියන්නේ? adsense දෙනකොට articles කීයක් තිබුනද? උන් traffic එහෙමත් බලනවද site එකේ? සමහර රටවල් වල adsense දෙන්ඩ site එක මාස 6ක් ද කොහෙද පරණ වෙන්ඩ ඕනේ නේද?

    තාක්ෂණයට සම්බන්ධ ලිපි තමයි තියෙන්නේ. මම තමයි ලියන්නේ.
     
    • Like
    Reactions: HSW

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹද articles ලියන්නේ? adsense දෙනකොට articles කීයක් තිබුනද? උන් traffic එහෙමත් බලනවද site එකේ? සමහර රටවල් වල adsense දෙන්ඩ site එක මාස 6ක් ද කොහෙද පරණ වෙන්ඩ ඕනේ නේද?
    Ubata adsense gana mula isan dangannda one
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ubata adsense gana mula isan dangannda one
    නෑ. adsense apply කරන්ඩ අපේ පැත්තෙන් මොන තරම් වැඩ කොටසක් කරලා තියෙන්ඩ ඕනෙද කියල දැනගන්ඩ ඕනේ. site එකක් පටන් අරන් කොච්චර කාලයක් ගිහින්, කොච්චර articles ප්‍රමාණයක් දැම්මට පස්සෙද apply කරන්ඩ සුදුසු වගේ දේවල් දැනගන්ඩ ඕනේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ. adsense apply කරන්ඩ අපේ පැත්තෙන් මොන තරම් වැඩ කොටසක් කරලා තියෙන්ඩ ඕනෙද කියල දැනගන්ඩ ඕනේ. site එකක් පටන් අරන් කොච්චර කාලයක් ගිහින්, කොච්චර articles ප්‍රමාණයක් දැම්මට පස්සෙද apply කරන්ඩ සුදුසු වගේ දේවල් දැනගන්ඩ ඕනේ.
    Hoda article 20k withara hadaganna ewa dana gaman site ekata traffic denna fb thama lesima alexa rank eka 10 000 n adu gank wage karagena illannna aduma dawasata page view 2000 k wath one
     
    Ela,Thank you!