සිංහලෙන් තියන වෙබ්සයිට් වලට ගුගල් ඇඩ්සෙන්ස් approve වෙන්නේ නැහැ. සිංහලෙන් තියන වෙබ් වල ඇඩ්ස් දාන්න පුළුවන් විකල්ප ad services මොනවද තියෙන්නේ.
chitika
infolink
එල . මේකේ ගෙවීම් කොහොමද ?
English site?minimum 100$
gewim hodai mage daws 5ta 30$ set una( daily page views 5000 ) . mama passe nathra ara adsense dapu hinda dan ayeth patan ganna hadanne
උඹද articles ලියන්නේ? adsense දෙනකොට articles කීයක් තිබුනද? උන් traffic එහෙමත් බලනවද site එකේ? සමහර රටවල් වල adsense දෙන්ඩ site එක මාස 6ක් ද කොහෙද පරණ වෙන්ඩ ඕනේ නේද?
උඹද articles ලියන්නේ? adsense දෙනකොට articles කීයක් තිබුනද? උන් traffic එහෙමත් බලනවද site එකේ? සමහර රටවල් වල adsense දෙන්ඩ site එක මාස 6ක් ද කොහෙද පරණ වෙන්ඩ ඕනේ නේද?
Ubata adsense gana mula isan dangannda oneඋඹද articles ලියන්නේ? adsense දෙනකොට articles කීයක් තිබුනද? උන් traffic එහෙමත් බලනවද site එකේ? සමහර රටවල් වල adsense දෙන්ඩ site එක මාස 6ක් ද කොහෙද පරණ වෙන්ඩ ඕනේ නේද?
නෑ. adsense apply කරන්ඩ අපේ පැත්තෙන් මොන තරම් වැඩ කොටසක් කරලා තියෙන්ඩ ඕනෙද කියල දැනගන්ඩ ඕනේ. site එකක් පටන් අරන් කොච්චර කාලයක් ගිහින්, කොච්චර articles ප්රමාණයක් දැම්මට පස්සෙද apply කරන්ඩ සුදුසු වගේ දේවල් දැනගන්ඩ ඕනේ.Ubata adsense gana mula isan dangannda one
Hoda article 20k withara hadaganna ewa dana gaman site ekata traffic denna fb thama lesima alexa rank eka 10 000 n adu gank wage karagena illannna aduma dawasata page view 2000 k wath oneනෑ. adsense apply කරන්ඩ අපේ පැත්තෙන් මොන තරම් වැඩ කොටසක් කරලා තියෙන්ඩ ඕනෙද කියල දැනගන්ඩ ඕනේ. site එකක් පටන් අරන් කොච්චර කාලයක් ගිහින්, කොච්චර articles ප්රමාණයක් දැම්මට පස්සෙද apply කරන්ඩ සුදුසු වගේ දේවල් දැනගන්ඩ ඕනේ.
Hoda article 20k withara hadaganna ewa dana gaman site ekata traffic denna fb thama lesima alexa rank eka 10 000 n adu gank wage karagena illannna aduma dawasata page view 2000 k wath one