Adsense

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Adsense එහෙමත් නැත්නම් Admob ඇන්ඩ්‍රොයිඩ් ඇප්වලට දාලා තියෙන අය ඉන්නවද? පොඩ්ඩක් අදහස් කියපං.. කීයක් විතර හොයනවද උබල මාසෙට? ඒ වගේම කොච්චර වගේ downloads තියෙයිද?

    අනිත් එක.. YouTube නැතිව වෙබ්සයිට් වල Adsense කරන අය මාසෙට කීයක් වගේ හොයනවද?