ADSL පට්ට slow නැද්ද?

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Screenshot_1.png


    414x462ximage25.png.pagespeed.ic.o3zEH5Smxr.png

    උබ කිව්වා විදිහට වෙනස් කල මචන් වැඩේ හරි බොහොම තැනක් යු වේවා :nerd::nerd:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මගුල slt එක එක වෙලවාට එක එක රෙද්දවල් , ගාන අඩු නිසා නැත්නම් අම්මපා වෙන මගුලකට මාරු වෙලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඔය slt එකේ ඉන්න සමහර උන් මේකෙ අනන්තවත් කරක් ගහනවා. උන් දකිනවා මේව. ඒත් වැඩක් නැහැ උන්ට වෙලාවට පඩිය ලැබෙනවා. පඩිය හම්බෙන්නෙ අපි බැන බැන හරි මේක තියන් ඉන්න නිසා කියල හිතන්නෙ නැහැ. ඔය පඩියෙන් කන බොනකොට පරිස්සම් වෙයල්ලා. විශේෂයෙන් ළමයින්ට, ගෑනිට එහෙම ඒවගෙන් කන්න දෙන්න එපා යාදෙන්නෙ නැහැ. :frown:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා. :frown: router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද? :(

    same here mchan

    මේ ටික කාලෙක ඉදන් මට සමහර දවස් වලට ඔය අවුල එනවා. අද ගොඩක් දරුණුයි. එපා වෙනවා. අද නිවාඩු දවස නිසා ද මන්ද :/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    dan nam hari wage

    අවුලක් නැහැ දැන්නම්. ඒත් ඕකුන්ට common issue කියන ඒව පුරුද්දට යන එකයි ප්‍රශ්නෙ මාමි. :frown:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අවුලක් නැහැ දැන්නම්. ඒත් ඕකුන්ට common issue කියන ඒව පුරුද්දට යන එකයි ප්‍රශ්නෙ මාමි. :frown:

    ඔව් මේ පලවෙනි පාර නෙවෙයි. :dull:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹ දන්නෙ නැහැ නේද? :rofl: :P 2010 බං Home Unlimited කියල නයෙක් ඇරියෙ අන්න ඒක තමා මුලින් තිබ්බෙ :frown:
    home package eka gaththa ekek me vage thread danavada kiyalath hithenava bn :D
    aputanam ova samanya deval bn.slt eken apita ohoma athal dila thiyenava bn kalinuth :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    home package eka gaththa ekek me vage thread danavada kiyalath hithenava bn :D
    aputanam ova samanya deval bn.slt eken apita ohoma athal dila thiyenava bn kalinuth :D

    අනේ බං මගෙ මේ පලවෙනි දිග ඇරීම නෙමේ. බලපන් මුන්ගෙ පරණ ආතල් වලට මම මේ වගේම ඇහුව. උඹට මතක නැති උනාට අද වාගේ මතකයි මට. :P