slow nam ne but online game gahana kattiyata budu saranai ping 300+


ඔව් බන් ping එක 150 න් එක පාර 400 ට යනවා![]()
නැහැ මාමි දැන් පැය 2 විතර ඇති slow වෙන්න අරගෙන. එපා වෙනවා.router reset කරා, වයර් ගලවල ගැහුවා. speed එකත් වෙනද ගානම පෙන්නනවා router status වල. අනේ මන්ද?
![]()
dan nam hari wage

අවුලක් නැහැ දැන්නම්. ඒත් ඕකුන්ට common issue කියන ඒව පුරුද්දට යන එකයි ප්‍රශ්නෙ මාමි.![]()
home package eka gaththa ekek me vage thread danavada kiyalath hithenava bnඋඹ දන්නෙ නැහැ නේද?![]()
2010 බං Home Unlimited කියල නයෙක් ඇරියෙ අන්න ඒක තමා මුලින් තිබ්බෙ
![]()


home package eka gaththa ekek me vage thread danavada kiyalath hithenava bn
aputanam ova samanya deval bn.slt eken apita ohoma athal dila thiyenava bn kalinuth![]()
