ADSL වලින් Wi Fi connect වෙන්න දන්නවද
යාළුවනේ, මට පොඩි උඩව්වක් ඕනෙ.
මං ගාව TP-Link Router එකක් තියනව. මට මගෙ phone එක wifi වලින් internet connect කරගන්න ඕනෙ. මොකද කොච්චර 3G, 3.5G කියල තිබ්බත් මේ network operater ලගේ තුප්පහි ලාබ වැඩ හින්ද හොද internet connection එකක් හදාගන්න බෑ......
මට ප්‍රායොගිකව මේක කරල තියන අයගෙ උදව් ඔනෙ. මොකද වැඩේ කරන්න යද්දි තමයි රහ තේරෙන්නේ.
මචෝ මම මොනවද අලුතින් ගන්න ඕනෙ. කොහොමද වැඩේ කරන්නෙ කියල පොඩ්ඩක් ඕගල්ලන්ට පුලුවන් ලේසි විදිහකට කියල දෙන්න.
මේ වැඩේ කරන්න ඉන්න අනිත් අයටත් උදව්වක් වෙයි කියල හිතනව.

Last edited: