Speed එක මුලදි වැඩියෙන් ඇවිල්ලා පස්සේ අඩු වුනාම ටිකක් පිස්සුවගේ තමා![]()
සිරාවටම බන් ෆුල් පිස්සු වගේ බලන් ඉන් ගියාම එපා වෙනවා. හැමදාම ස්ලෝ යුස් කළා නම් ගානක් නෑ.
Speed 1212 කතා කරලා කියන්න 12Mbps/14Mbps වගේ Speed වැඩි කරලා දෙන්න කියලාඋන්ට නිතර නිතර වද දියන්
![]()
මම දැන් ආයේ කෝල් කළා උන් කියනවා system එකෙන් හැදුව ලයින් එක දැන් ස්පීඩ් හරිනේද කියල. මම කිව්වා අහරි උනාට එන්නේ 5ක් වගේ මට 14 තිබ්බ එක හදල බැරි කමක් නැනේ එක හදල දෙන්න කියල. ආයේ කම්ප්ලේන් එකක් දාන්නම් කිව්වා. අනේ මන්ද බන් එපා වෙනවා.
උන්ට නිතර නිතර වද දියන්



