මචන් මං තාම පාවිච්චි කරන්නෙ ADSL Home Package ( unlimited) එක.. දැන් මාස දෙකක විතර ඉඳන් ෆට්ටම slow.. Google load වෙන්නත් ෆට්ට වෙලාවක් යනව.. මචන් උඹගෙ එහෙම slow උනාම උඹල කොහොමද ආයෙ speed එක හදා ගත්තෙ.. නැත්නම් උඹල වෙන package එකකට මාරු උනාද..

oya godak dl karanna aethi mageth dhan masa dekak wenawa. slow una uba elakiri eke giyapu thread dakkane . dakke nathnam . oyage speed eka adu karala slt eke un. gihilla ahanna lagama branch eken nathnam 1212 kiyanna. okun kiwawi webfamily ekata maru wenna kiyalaa.
kohoma hari ube eka hadaganna balapan. okun banahan. godak aya elakiri eke UNl Pack eken weFAm ekata maru una oya siddiaya wenna ona.
poddak kata karala balala speed wadi karaganna balanna .
playan lanka bell broadband walata math maru wunaමේ වෙනකන් unlimited package එක use කරපු අය මොකද කලේ කියල කියන්නකො![]()
playan lanka bell broadband walata math maru wuna

මචන් ටෙලිකොම් වලunlimited පැකේජ් එකක් දැන් නෑ.මම දන්න තරමින් උබේ පැකේජ් එකටත් ගිගාබයිට් ප්රමානයක් සීම කරලා ඇති.එතකොට උබ ඒ සීමාවට වඩා download කරලානම් slow පට්ට කරනවා බන්. පුලුවන්නම් කතා කරලා 1 GB වත් ඉල්ල ගනින්![]()

web family ganna mage dan usage eka 258GBthama slow nehe 4.47Mbps enava

මේ වෙනකන් unlimited package එක use කරපු අය මොකද කලේ කියල කියන්නකො![]()
258?![]()