ඔව් මචන්
මේ ගැන idea එකක් නෑ
කේබල් එකෙන් 98 - 99 වගේ එනවා
උබට 40 mhz ද කියලා බලාගන්න මේ විදිහට යන්න. login to router > Detail setup > Wlan > Wlan advanced configuration> wifi width කියන එකෙන් බලාගන්න පුළුවන්. 20 mhz 40 mhz ද කියලා.
ඊට පස්සේ අනිවාරෙන් බලලා මට කියන්න පුළුවන්ද උබේ optical power level එක
ඒක මේ වීදිහට බලාගන්න පුළුවන්
login to the wifi router > detail setup > status > Optical information > Rx optical power level එක කීයද කියලා කියන්න . ( පුළුවන් නම් screenshot එකක් දාන්න රිප්ලයි එකක් විදිහට.
මගේ 40 mhz
power level -19.51 dbm
wifi - 96 - 99 mbps
cable 95 mbps.
උබට වෙලාවක් තියෙනවානම් මම උඩින් අහපු දේවල් ටික බලලා රිප්ලයි එකක් දාන්න.එහෙම උනොත් උබගේ ස්පීඩ් එක තව වැඩි කරගන්න පුළුවන්ද කියලා බලලා මට උබට උදව්වක් කරන්න පුලුවන්.