ADSL Network help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ADSL Network help
    මැෂින් තුනකට ඉන්ටර්නෙට් දෙද්දි, එක මැෂින් එකක් සර්වර් එක විදිහට තියාගෙන අනිත් මැෂින් වලින් කරන ඩවුන්ලෝඩ් එහෙම කන්ට්‍රෝල් කරන්න පුලුවන් විදිහක් තියෙනවද?
    අපේ ඔෆිස් එකේ පොඩි උන් ටික ජිල් ඩවුන්ලෝඩ් කරනව හොරෙන්.. දවස් 10-15 න් 60ජීබී ඉවරයි..ඊට පස්සෙ සොරිම තමයි මාසෙ ඉවර වෙනකල්ම...:yes::yes:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔයා කසාද බැන්දට ලගදී අනිත් උන් තාම එහෙම නැනේ සහෝ.ඔයත් ඒ කාලේ ජිල් බැලුවා නේද?ඇයි ඔහොම කරන්නේ?කුජීතයි නේද?
     

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    ඔයා කසාද බැන්දට ලගදී අනිත් උන් තාම එහෙම නැනේ සහෝ.ඔයත් ඒ කාලේ ජිල් බැලුවා නේද?ඇයි ඔහොම කරන්නේ?කුජීතයි නේද?

    :D:D:D:D
    Router 1ken oya tika karanna puluwan.
    naththam proxy 1k wage dagaththanam goda. habai PC 10k wath naththam aparadayak wage. (http://networkshell.blogspot.com/search?q=endian)

    naththam gfi webmonitor wage tool 1k use karala block karanna..