meka dirrect curent ekata gahala thiyanna puluwan neda?https://www.bravosl.com/powertank/
Stock update කරලා
මගෙ තියෙන්නේ Powertank Max, පැය 7-8 වැඩ. Dialog 4G outdoor unit
meka dirrect curent ekata gahala thiyanna puluwan neda?https://www.bravosl.com/powertank/
Stock update කරලා
මගෙ තියෙන්නේ Powertank Max, පැය 7-8 වැඩ. Dialog 4G outdoor unit
මම පැය 18 ක් වැඩ කරන backup power එකක් හැදුවා... උපරිම වියදම 3000 යිPC වලට එන රු.5000 UPS එකක්ම අරන් පාවිච්චි කරන්නද?
එහෙම නැත්නම් රවුටර් වලටම එන UPS එකක් 5000, 6000වියදම් කරල ගන්නද?
රවුටර් එක පැය පහ හයක් දුවාගන්න තිබ්බනම් ඇති මට.![]()
math meka recommend karanawahttps://www.bravosl.com/powertank/
Stock update කරලා
මගෙ තියෙන්නේ Powertank Max, පැය 7-8 වැඩ. Dialog 4G outdoor unit
math meka recommend karanawa
kohomada bangමම පැය 18 ක් වැඩ කරන backup power එකක් හැදුවා... උපරිම වියදම 3000 යි
හොඳට වැඩ කරන පරණ UPS එකක් ගනින්.kohomada bang
මම මේක ඕඩර් කරා ත්රෙඩ් එක දැකලා.
ela machanහොඳට වැඩ කරන පරණ UPS එකක් ගනින්.
ඒකට හොඳ බැටරියක් දාගනින්.
හොඳට චාජ් වෙන්න පැය කීපයක් ගහල තියපං.
UPS එක ඇතුලේ බැටරිය තියෙද්දී ඒකට හොඳ වයර් දෙකක් පාස්සල එලියට ගනින්.
ඒකට 7812 රෙලියුලේටර් IC එක සම්බන්ධ කරල රවුටරේට ගහපං
UPS එක Off කරල කරන්ට් එකට ගහල තියපං.
කවදාවත් UPS එක On කරන්න ඕන නෑ...
කරන්ට් එක අඩු වැඩි වීම් වලිනුත් රවුටරේ ආරක්ශා වෙනවා
කරන්ට් එක තියෙන හැම වෙලාවෙම UPS එකෙන් බැටරිය Charge වෙනවා..
කරන්ට් එක නැති වෙලාවට බැටරියෙන් රවුටරේ වැඩ කරනවා. මම නම් පැය 18 ක් විතර Test කරල තියෙනවා...
Battery එක full බහින්න දෙන්න එපා. එහෙම උනොත් ආයේ පිටින් චාජ් කරල හයි කරන්න වෙනවා...
ela machanමම මේක ඕඩර් කරා ත්රෙඩ් එක දැකලා.
ආවම චෙක් කරලා ත්රෙඩ් එකේ දාන්නම්.
මේක මම ඕඩර් කරපු එක දවස් 5 කින් වගේ ආවා. රුපියල් 4,050 ක් ගියා ඩිලිවරි වලටත් එක්ක. සරල ගැජට් එකක්. Made In Sri lanka
.ow machan, dan 10 months wage wenawa aragena. Thama 7-8 hrs weda (current giyama). 24x7 power1kata gahala thiyenne,meka dirrect curent ekata gahala thiyanna puluwan neda?