ADSL Router එකක් ඕන කරනවා. Used එකක් තමයි ඕන .. කව්රු හරි අඩුවට දෙනවනම් ADSL Router එකක් මෙතන කොමෙන්ටුවක් දාන්න හොදේ ..... හොද තත්වෙන් තියෙන එකක් වෙන්න ඕන කොල්ලනේ...... තියෙනවනම් කියහල්ලා :) :) :) :dull::lol: