ADSL Slow

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif
    9td9nt.gif



    pattama slow
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    8mbps walata wada enne kohomda?
    confused1bb.gif


    1887584384.png

    මම ගෙවල් ළඟ Exchange එ‍කට මාරු කර ගත්තා, දැන් නම් අවුලක් නැතිව නෙට් පාවිච්චි කරනවා. ගිය සතියේ නම් 9Mbps+ තිබුනා.

    1855231435.png



    1856417154.png
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars

    Masekata Kochcharak Data Use Karanna Puluwanda Meke

    (20+5) GB, ඔය limit එක තියෙනවා කියලා කිව්වට මට නම් තාම set වෙලා නෑ. ගිය මාසෙ මම limit එක පන්නලා තිබුනට SLT කාරයෝ slow කලේ නෑ!:)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    (20+5) GB, ඔය limit එක තියෙනවා කියලා කිව්වට මට නම් තාම set වෙලා නෑ. ගිය මාසෙ මම limit එක පන්නලා තිබුනට SLT කාරයෝ slow කලේ නෑ!:)

    :yes::yes::yes: giya mase mageth usage eka 69GB ... eth mageth slow une na ... ay danne na:D patta pata pata
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    seeds tiyanawa machan .eth connect wenne ne. :no: 2k 3k ekka witarai connect wenne.anithwa pool eke pennuwata download wenne ne :eek:

    උබේ ගෙවල් අවට ADSL තියෙන එවුන් කීදෙනක් ඉන්නවද? උන් ඉන්න ගාන වැඩි නම් හෝ අළුත් එකෙක් ADSL ළගදි ගත්ත නම් bandwidth එක බෙදිලා යන නිසා ඔක්කොටම slow වෙන්න පුලුවන්. ගම්වල වගේ ඉන්න එවුන්ට 512kbps එකෙන් වැඩි Speed එකක් එන්න පුලුවන් නගරේ ඉන්න එවුන්ට වඩා. මොකද නගරේ සෙනග වැඩියි, ළග ළග ඉන්න කට්ටිය වැඩියි, ADSL තියෙන එවුන්ගේ ප්‍රමාණය වැඩියි එතකොට Bandwidth එක බෙදෙනවා වැඩියි මේ නිසා Slow වෙන්න පුලුවන්. SLT එකෙන් නගරේ ගමේ කියලා නෑ ඔක්කොටම දෙන්නේ එකම Bandwidth එකක්. ඒක හරියට මේ වගේ උදාහර්ණයකින් දෙන්න පුලුවන්.


    මේ Photo දෙකේම තියෙන පාරවල් වල පළල එක හා සමානයි. නමුත් උඩ Photo එක නගරේ පාරක්, යට එක ගමේ පාරක් (Countryside) නගරේ සෙනග වැඩි නිසා එකම දිශාවකට යන් ගොඩක් එවුන් පොරකනවා එතකොට වැඩි තදබදයක් එනවා, නමුත් ගමේ මේක නෑ මොකද සෙනග අඩු නිසා. ඔතන සෙනග කියන්නේ ADSL use කරන සෙනගයි 512kbps~16Mb/s දක්වා clients ලා මේකට අයිති වෙනවා. ඉතින් SLT කරන්න ඕනේ නගරේ Bandwidth එක වැඩි කරන එකයි නමුත් උන් ඒක වැඩියි කරන්නේ නෑ මේ නිසා Peak Time එකට විශේෂයෙන්ම Slow වෙන්න පුලුවන් නමුත් Offpeak වලදිත් ගොඩක් නගරෙම නම් ඉන්නේ(විශේෂයෙන්ම වාණිජ ගොඩනැගිලි අවට තියෙනවා නම් මොකද මේ වල තියෙනවා Servers, Servers 24 hours වැඩ නිසා නිතර දෙවොලේ දත්ත හුවමාරු වෙනවා) ඒත් Slow වෙන්න පුලුවන්.


    road_traffic.jpg


    9907_06_24---Country-Road_web.jpg