ADSL Slow

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම අහල බැලුව මම දන්න
    ප්‍රාදේශීය ඉංජිනේරුවෙක් ගෙන් එහෙම ස්පීඩ් බෑන් විත් ලිමිට් කරලද කියල
    එහෙම සීන් එකක් කරලත් නෑලු කරන්නත් බෑලු

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    1i4Fq.png

    :( :( :( :oo: :dull:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මම අහල බැලුව මම දන්න
    ප්‍රාදේශීය ඉංජිනේරුවෙක් ගෙන් එහෙම ස්පීඩ් බෑන් විත් ලිමිට් කරලද කියල
    එහෙම සීන් එකක් කරලත් නෑලු කරන්නත් බෑලු

    samahara welawata elakiri page load wenawa.eth video streaming sites ekakwath weda karanne ne :(:dull:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0

    samahara welawata elakiri page load wenawa.eth video streaming sites ekakwath weda karanne ne :(:dull:
    කතා කරලා වැඩක් නෑ මචන්. මටත් ඔය සීන් එකමයි. යූටියුබ් එකේ වීඩියෝ සමහර වෙලාවට වැඩකරන්නේ නෑ. හැබැයි දෙතුන්පාරක් refresh කලොත් සමහර වෙලාවට වැඩකරනවා.
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    dan nam pattama slow ban !.....Max down 10Kbps , Max Up 2Kbps !...
    tawa dawas tikak balala connection eka nawttanawa !
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම අහල බැලුව මම දන්න
    ප්‍රාදේශීය ඉංජිනේරුවෙක් ගෙන් එහෙම ස්පීඩ් බෑන් විත් ලිමිට් කරලද කියල
    එහෙම සීන් එකක් කරලත් නෑලු කරන්නත් බෑලු

    boru bayila gahanne nathuwa hitapiya ban
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    උබ මේ thread එක bump කර කර ඉන්නේ නැතුව උන්ට ගිහිල්ලා කියලා හදාගනින් මේකේ ඇඩුවා කියලා ප්‍රශ්ණේ විසදෙන්නේ නෑ.
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    උබ මේ thread එක bump කර කර ඉන්නේ නැතුව උන්ට ගිහිල්ලා කියලා හදාගනින් මේකේ ඇඩුවා කියලා ප්‍රශ්ණේ විසදෙන්නේ නෑ.

    mama unta complain kala yako. umbalath complain karapalla.netnam me unlimited package eka cancel karala daai.eeta passe 25 GB baala bakannilagena tamai inna wenne :frown:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මම මොකටද complain කරන්නේ ඔය SLT ප්‍රශ්ණ මට අදාළ නෑ. මම ආවේ උබට උදව් කරන්නයි මේ thread එකට.