ADSL Slow

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    unlimited usersla tath FUP add wenawada koheda ban :(

    unlimited users lage heavy download nisa thama unta aul wela thiyenne. unlinited deepu kale 1ka server ekata ena load eka godak adui. but dan ehema na. dan slt users la gaana wadi. eka server ekata ena load eka wadi. eathakota hevy downloaders la nisa normal usage kattiyata tikak slow wenawalu. eathakota FUP eka anuwa eka asadaranai.. meaka thama seratama mula.
    :(:(:(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    1 year witara wenawa bn
    :yes: ඒක තමයි අළුත් එවුන්ට තමයි ඔය ප්‍රශ්ණ ගොඩක්ම එන්නේ.
    ඒක නිසා වෙන කවුරු හරි ADSL ගන්න හදනවා නම් පරණ Telephone Line+ADSL වෙන එකෙක්ගෙන් ගන්න කියන්න. එහෙම විකුණන එවුන් වැඩියේ නෑ නමුත් ADSL ඕන නෑ කියලා Disconnect කරන එවුන් ඕන තරම් ඉන්නවා උන්ට සල්ලි දීලා ඒක අපේ නමට හරවා ගන්න පුලුවන්. එතකොට ඒක ගත්ත එකාට තියෙන්නේ පරණ ADSL account එකක්.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    :yes::yes::yes: giya mase mageth usage eka 69GB ... eth mageth slow une na ... ay danne na:D patta pata pata

    මම හිතන්නෙ මුන්ට තාම system එක හරියට හදා ගන්න බෑ. මුන්ට ඕක හරියට හදාගන්නම බැරි වෙයන්! LOL
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    :yes: ඒක තමයි අළුත් එවුන්ට තමයි ඔය ප්‍රශ්ණ ගොඩක්ම එන්නේ.
    ඒක නිසා වෙන කවුරු හරි ADSL ගන්න හදනවා නම් පරණ Telephone Line+ADSL වෙන එකෙක්ගෙන් ගන්න කියන්න. එහෙම විකුණන එවුන් වැඩියේ නෑ නමුත් ADSL ඕන නෑ කියලා Disconnect කරන එවුන් ඕන තරම් ඉන්නවා උන්ට සල්ලි දීලා ඒක අපේ නමට හරවා ගන්න පුලුවන්. එතකොට ඒක ගත්ත එකාට තියෙන්නේ පරණ ADSL account එකක්.

    Router stats වල ADSL2 ද ADSL2+ කියලද තියෙන්නෙ කියලා බලහන්. ADSL2 කියලා පෙන්නනවා නම් slow connection එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි...!
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Router stats වල ADSL2 ද ADSL2+ කියලද තියෙන්නෙ කියලා බලහන්. ADSL2 කියලා පෙන්නනවා නම් slow connection එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි...!

    ADSL2+ tiyenne,eeth dan nam pattama slow ne ban :baffled: :angry: :angry:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    (20+5) GB, ඔය limit එක තියෙනවා කියලා කිව්වට මට නම් තාම set වෙලා නෑ. ගිය මාසෙ මම limit එක පන්නලා තිබුනට SLT කාරයෝ slow කලේ නෑ!:)
    Uba aluth package ekata maru wunata pase palaweni mase ehema slow karane nae 25GB panuwa kiyala. Eta pase mase thama patan gane ehema slow karana 64kbps walata adu karala.

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    Router stats වල ADSL2 ද ADSL2+ කියලද තියෙන්නෙ කියලා බලහන්. ADSL2 කියලා පෙන්නනවා නම් slow connection එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි...!

    ADSL2+ ban .eth tama slow :(

    umbala complain kale nedda ? :oo:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    Uba aluth package ekata maru wunata pase palaweni mase ehema slow karane nae 25GB panuwa kiyala. Eta pase mase thama patan gane ehema slow karana 64kbps walata adu karala.

    මම ජනවාරිවල connection එක මාරු කලේ., තාම නම් ප්‍රශ්නයක් නෑ.
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    Router stats page එකේ screenshot එකක් දාන්න පුළුවන් ද?

    qPhdG.png