ADSL Slow

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    SLT eke awlak tiyenawa da me welawe slow da connection eka?

    දන්නේ නෑ මචං 64KbpsLimit කරල තියෙන්නේ GB ඉවර නිසා
    කොහොම උනත් මේ SLT කාරයින්ට නම් හැම මාසෙකම
    අව්ලක් නැතිව හරියට Connection එක දෙන්න බෑනේ.

     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    SLT eke awlak tiyenawa da me welawe slow da connection eka?
    ADSL?

    Ping එක ටිකක් වැඩියි ස්පීඩ් නම් අවුලක් නෑ

    5362873291.png
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දන්නේ නෑ මචං 64KbpsLimit කරල තියෙන්නේ GB ඉවර නිසා
    කොහොම උනත් මේ SLT කාරයින්ට නම් හැම මාසෙකම
    අව්ලක් නැතිව හරියට Connection එක දෙන්න බෑනේ.


    ow ban mokak hari magulak..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    ow ban mokak hari magulak..

    මතකනේ මේ මාසේ මැද හරියේ වගේ Net
    අව්ල් ගිහිල්ලා Slow වෙලා තිබ්බා කස්ටියටම
    උන් දන්නේ අපෙන් අඩුපාඩුවක් නැතිව Bill එක Charge කරගන්න තමයි.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan PEEK Gb gaana ewara wela athi ... :sorry::sorry::sorry:

    off peek 42 GB thiyanwa ban .. extra 5 GB gatha day tiem eke wada karanta :lol::lol::lol::lol::lol: