Speed Test එකක පිංතුරයක් දාපන් බලන්න........machan mage download speed eka normal thibbe 50 -60 kb..
dan eeye indan speed eka yanava 120-130 valata..
උඹේ package එක මාරු වෙලාද බලපංmachan mage download speed eka normal thibbe 50 -60 kb..
dan eeye indan speed eka yanava 120-130 valata..
Package මාරු වෙලා වගේ.........![]()
ado .. kivvath vage haminenna mage package eka maru vela vage..
ehema venne kohamada ban
router page ekata gehilla balapan.. ethana tiyanawa neyama speed eka
ඊට කලින් උඹ hotline එකට call කරලා අහපං උඹේ number එකට තියෙන්නෙ මොන package එකද කියලා. උන් කිව්වොත් 512 කියලා, උඹ කට වහගෙන ඉඳපං.machan eth download speed eka double venne vidiyak nahane..
package eka 1mb vela thiyenne ..
hahahah vade nan hondai ..
eth gevanna policiyenda .. heta gihin kiyala maru kara ganna ..
thx for the help guys ..
ඊට කලින් උඹ hotline එකට call කරලා අහපං උඹේ number එකට තියෙන්නෙ මොන package එකද කියලා. උන් කිව්වොත් 512 කියලා, උඹ කට වහගෙන ඉඳපං.
machan eth download speed eka double venne vidiyak nahane..
package eka 1mb vela thiyenne ..
hahahah vade nan hondai ..
eth gevanna policiyenda .. heta gihin kiyala maru kara ganna ..
thx for the help guys ..
