ADSL Upload speed Slow කරල..!!!

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
ADSL පරන 512 connection වල Upload speed slow කරල :eek: ( 0.03 Mbps)
මගෙ download 35GB පෑන්නට පස්සෙ තමයි මෙහෙම උනේ.හෑබෑයි තවම Download speed slow උනේ නෑහෑ.ප්‍රස්නෙ තියන්නෙ upload speed අඩු නිසා Torrent download speed අඩුයි.:growl: තව කාටහරි මෙහෙම වෙලා තියනවද??:dull:

<a href="http://www.freeimagehosting.net/75yhp"><img src="http://www.freeimagehosting.net/t/75yhp.jpg"></a>
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mageth thiyenne okak macho menna man dan test kara

    2334282547.png