SLT Web Family Speed help!

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචංලා SLT Web Family package එක use කරන උන්ගෙන් පොඩි උදව්වක් ඕනෙ!:baffled: අඩේ උඹලගෙ download speed එක කීයක් විතරද බං?:eek: පුළුවන් නම් speed test එකක් දාපල්ලකො.:sorry: මං දැන් සතියකට විතර කලින් SLT Web Family 8mbps එක ගත්තා. මේ හු!@# තාමත් 60-80kBps එන්නෙ.:growl::growl::growl::growl: මුංගෙ අම්මලාට හු~@#$% උඹලගෙත් එහෙමද බං?:angry::angry::angry::angry: අපේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක් කිව්ව TRCSL එකේ speed test එකක screenshot එකක් අරන් SLT එකට ගිහින් හුප්පද දෙකක් කීවම උන් ඒක හදල දෙනව කියල.:angry::angry: මං දැන් speed test එකක printout එකක් එහෙම අරන් දත කට මැදගෙන ඉන්නෙ හෙට දිහාට SLT එකට ගිහින් උන්ගෙ අම්ම මතක් කරල එන්න.:frown::frown::frown: ඊට කලින් තමයි මේ thread එක දැම්මෙ මේකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් දැනගන්න. මොකද මේ හු@#$%~ පුතාල හැමෝටම බෙදන්නෙ මේ හැන්ඳෙන් නම් මං විතරක් ගිහින් උන්ට පුප්පල වැඩක් නෑනෙ!:angry::angry::angry::angry: උඹලටත් මෙහෙම වෙලා තියනවද බං?:oo:

    2106772342.png


    ප. ලි. :- අප්පද බොල, speed test එක දැම්මට පස්සෙනෙ දැක්කෙ download speed එක upload speed එකටත් වඩා අඩුයි කියලා!:shocked::shocked::shocked: :growl::growl::growl:
     
    Last edited:

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    matath oya seen eka thibba. kohoma hari call deela deela hada gaththa. eth peo tv thiyana nisa enne 4mbps. awulak na dan nam shape.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2mb වලට වැඩියෙන් තියෙනවා නං හරි. එහෙම නැත්තං අනිත් එකා කලා වගෙ trc speed test result එකක් අරං ගිහින් දෙකක් කියලා වරෙන්.
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    mage limt panla meha mala janjalyk thwa 3gb add kara extra gb ekata 250:D hikx
    epaa wenwa speed nm awlk nea limt eka thma pakeee awla :D
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    dura wedi nisada danne ne oya seen eka. poddak ungen ahala balanna
    අඩේ දුර වැඩි වෙන්න විදියක් නෑ බන්. අර මෙව්ව එකක් අපේ ගෙවල් ලඟ මේ ලඟදි ගැහුවෙ.:oo:

    2mb වලට වැඩියෙන් තියෙනවා නං හරි. එහෙම නැත්තං අනිත් එකා කලා වගෙ trc speed test result එකක් අරං ගිහින් දෙකක් කියලා වරෙන්.
    අහවල් 2mbps! මේ බලහංකො.:dull:
    2106772342.png


    2106577899.png
    2106577899.png


    mamath giya sathiye ban gaththe.. yaluwek kiwwa sathiyak dekak yanawa kiyala speed wenna. ekai math sadda nethuwa hitiye.
    අඩේ එහෙමද බං? :eek: