SLT Web Family Speed help!

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    thama ube maru wela nethuwa ethi
    CC ekata cl ekak deela kiyapan
    මාරු වෙලා තියෙන්නෙ බං. SLT එකෙන් land line එකට call කරල කීව package change කරා කියල. කලින් තිබ්බට වඩා 10kBps විතර speed එකත් වැඩි උණා ඊට පස්සෙ.:no::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාරු වෙලා තියෙන්නෙ බං. SLT එකෙන් land line එකට call කරල කීව package change කරා කියල. කලින් තිබ්බට වඩා 10kBps විතර speed එකත් වැඩි උණා ඊට පස්සෙ.:no::oo:
    ube router eke awulakda
    exchange eke idala doteda inne
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ube router eke awulakda
    exchange eke idala doteda inne
    නෑ යකෝ! මගෙ speed test එක බලපන්. එහෙනං download එකට වඩා upload speed එක වැඩි වෙන්නෙ කොහොමද? :angry::angry:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    2107418154.png
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    මචංලා SLT Web Family package එක use කරන උන්ගෙන් පොඩි උදව්වක් ඕනෙ!:baffled: අඩේ උඹලගෙ download speed එක කීයක් විතරද බං?:eek: පුළුවන් නම් speed test එකක් දාපල්ලකො.:sorry: මං දැන් සතියකට විතර කලින් SLT Web Family 8mbps එක ගත්තා. මේ හු!@# තාමත් 60-80kBps එන්නෙ.:growl::growl::growl::growl: මුංගෙ අම්මලාට හු~@#$% උඹලගෙත් එහෙමද බං?:angry::angry::angry::angry: අපේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක් කිව්ව TRCSL එකේ speed test එකක screenshot එකක් අරන් SLT එකට ගිහින් හුප්පද දෙකක් කීවම උන් ඒක හදල දෙනව කියල.:angry::angry: මං දැන් speed test එකක printout එකක් එහෙම අරන් දත කට මැදගෙන ඉන්නෙ හෙට දිහාට SLT එකට ගිහින් උන්ගෙ අම්ම මතක් කරල එන්න.:frown::frown::frown: ඊට කලින් තමයි මේ thread එක දැම්මෙ මේකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් දැනගන්න. මොකද මේ හු@#$%~ පුතාල හැමෝටම බෙදන්නෙ මේ හැන්ඳෙන් නම් මං විතරක් ගිහින් උන්ට පුප්පල වැඩක් නෑනෙ!:angry::angry::angry::angry: උඹලටත් මෙහෙම වෙලා තියනවද බං?:oo:

    2106772342.png

    ප. ලි. :- අප්පද බොල, speed test එක දැම්මට පස්සෙනෙ දැක්කෙ download speed එක upload speed එකටත් වඩා අඩුයි කියලා!:shocked::shocked::shocked: :growl::growl::growl:
    ube user name eka diyan man check ekak dannan
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    2106577899.png
    2106577899.png

    mamath giya sathiye ban gaththe.. yaluwek kiwwa sathiyak dekak yanawa kiyala speed wenna. ekai math sadda nethuwa hitiye.

    අඩේ මචංල මේක technical failure එකක් බං. මං SLT එකට ගිහින් දෙකයි කිව්වෙ මෙන්න කුක්කො වගේ ගෙදරටම ඇවිත් හදල දීල ගියා.:dull: දැං ගිනි කසය වගේ වැඩ. මේ බලහං!:rolleyes:
    2110108906.png

    උඹලත් කට පු* වහගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන් නැතුව ගිහින් ඉල්ලපල්ල ගේම. මොකද අපි පිනට නෙවෙයිනෙ connection එක ගන්නෙ, සල්ලි ගෙවලනෙ!:frown:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    ලොවෙත්නෑ ඔබමට සිහිනයක් නොවේවා!! උම්මාා...:rolleyes::yes::D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මචංල මේක technical failure එකක් බං. මං SLT එකට ගිහින් දෙකයි කිව්වෙ මෙන්න කුක්කො වගේ ගෙදරටම ඇවිත් හදල දීල ගියා.:dull: දැං ගිනි කසය වගේ වැඩ. මේ බලහං!:rolleyes:
    2110108906.png

    උඹලත් කට පු* වහගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන් නැතුව ගිහින් ඉල්ලපල්ල ගේම. මොකද අපි පිනට නෙවෙයිනෙ connection එක ගන්නෙ, සල්ලි ගෙවලනෙ!:frown:
    aha oya thiyenne
    hebei itin oka limit karala neda
    2.gif
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    අඩේ මචංල මේක technical failure එකක් බං. මං SLT එකට ගිහින් දෙකයි කිව්වෙ මෙන්න කුක්කො වගේ ගෙදරටම ඇවිත් හදල දීල ගියා.:dull: දැං ගිනි කසය වගේ වැඩ. මේ බලහං!:rolleyes:
    2110108906.png

    උඹලත් කට පු* වහගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන් නැතුව ගිහින් ඉල්ලපල්ල ගේම. මොකද අපි පිනට නෙවෙයිනෙ connection එක ගන්නෙ, සල්ලි ගෙවලනෙ!:frown:
    mageth thavama slow ube vagema :yes: call karala 2k kiwwa heta evannam kawahari kiwwa :yes:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mageth oya case ekama thiba machan.. uba SLT eka amathanna yanna kalin 1243 ekata oya gana report ekak dapan.. ethakota dawas 2k 3k gihin a hu#@$#la awith line condition eka check karala balala wade karala denawa... habai machan saren sare call deela wadama deepan, nathnum wade hari yanne na :D:D:angry::angry:..

    anthimata SLT eke unta mawa maha hisaradayak una, eka hinda ikmanin wade karala dunna.. ehemath wade hari giye nathnum witharak gihin unta amathapan.. pluwannum hu#@lama waren (ehema karanawanum mamath ennum)
    :P:P:D:D...