TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචන්ල මම පාවිච්චි කරන්නෙ එස් එල් ටි ඉන්ටර්නෙට්. 8MB කනෙක්ෂන් එකක් වුනාට මගේ ලයින් කන්ඩිෂන් හොඳ මදි කියල 5MB තමයි දුන්නෙ. 8MB දුන්නම ලයින් එක සැරින්රේ ඩිෂ්කනෙක්ට වෙන්න ගත්ත. හොට් ලයින් කතා කරල කිව්වම ටීම් එකක් ‍එවන්නම් කියල පහුවදාට ඔන්න කට්ටියක් ඇවිත් ඔයාගේ කම්පියුටර එක බලන්න ඕන එකේ තමයි දෝෂෙ තියෙන්නෙ කියල කියනව. අපි කවුරුත් කැමති නෑනෙ අපෙ ප්‍රයිවෙට් කම්පියුටර් එකට කව්රුත් අත ගහනවට. මුන් කියනව කම්පියුටර් එකේ වෛරස් ඇති කියල. මම බං කම්පියුටර් හාඩ්වෙයාර් සොෆ්ට්යොර් දෙකම කරනව ජොබ් එක හැටියට. මට මාව ෂුවර්. මගේ කම්පියුටර් එකේ වෛරස් නැහැ. දෝෂෙ තියෙන්නෙ වයර් ලයින් එකේ. වහින දවස් වලට නම් ඉන්ටර්නෙට් මලාට වැඩ නැහැ. රවුටර් එකේ ADSL බල්බි එක නිවි නිවි පත්තුවෙනව. මුන්ට මේක පැහැදිලි කරන්න විදියක් කියන්නකො. කළුතර ඔෆිස් එකට ගිහිල්ල කිව්ව, ඒතකොට කිව්ව විස්තරේ කියල ලියුමක් දෙන්න කියල ඒකත් කරා ඒත් සත පහකට වැඩක් වුණෙ නැහැ. මේ වේලාවෙ මගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එක 480kbps මුන් හිතනව ඇති ඒ හොදටෝම ඇති කියල. අළුත් කස්ටර්මල ඇති කරගන්න ඉස්සෙල්ලා ඉන්න කස්ටර්මල රැකගන්න මුන් දන්නෙ නැහැ. මම මේ ගැටලුවට විසදගන්න ක්‍රමයක් කියන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මමත් ඔය අපතයින්ට අමතලා අමතලා එපා වෙලා ඉන්නේ.... ඕකුන් ලොකු ටෝක් දෙනකොට..... ඒකට අරින්නේ නැතුව ඉන්න එපා.... ඈරපන් ලෙලි යන්න..... මේ මාසේ 3 වෙනිදා ඉදන් 11 වෙනිදා වෙනකම් ෆෝන් වැඩ කරේ නෑ...... උන් හදලා දුන්නේ සතියක් ගිහින්.... කලින් 2 - 3 Mbps අතර ආව එක.... දැන් 1 - 2 අතර එන්නේ.... ඈමතුවා හොදට...... යූසේජ් එක චෙක් කරන්නලු..... මම ඈමතුවා.... දවස් 3යි මේ මාසේ මම නෙට් පාවිච්චි කරේ.... ඒ දවස් තුනට, 35GB ඉවර වෙනවද මේ ගොලුබෙලි වේගෙට කියලා...... :angry:


    දැන් දවස ගානේ කෝල් දෙනවා ඉක්මනට හදනවා කියලා..... අමතලා ඉන්නේ..... මේ මාසේ හදලා දුන්නේ නැතොත්, ඩිස්කනෙක්ට් කරනවා කියලා...... :angry:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mage line drop wenna gatha. Eta passe mama hadana unta pagawak dila mulu line ekama apahu gessuwa kanuwe ndan. Loop eken maru kereuwa. Netahm un boruwa karanne ban. Evilla podi wire kellak dala hari kiyala yanawa.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    slt eken eddi un router ekak aranne enne, magen nam kawadawath mage router eka balannawath ahala naha. un unge router eka wifi walin unge phone ekakata connect karala diagnose karanawa.
     
    Jun 14, 2014
    111
    14
    0
    ඕකුන් එක්ක කතා කරලා වැඩක් නෑ. උන්ට වඩා එකෙක් නැති හින්ද අලි ඔලුවෙන් ඉන්නේ. ඉස්සර ඩයලොග් සිම් කාරයෝ වගේ. අලුතෙන් කොම්පැනි ඇවිත් තරඟයක් දෙනකන් ඕකුන් හැදෙන්නේ නෑ
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    disconnect wene ube SNR margine ehema adu wenawa ati 8Mbps dunnama .. mageth oka una..mage 3Mbps walata bassuwa...SNR margin masa kipeka idan wadi wela tibba nisa hotline ekata call karala wadi karagata 6Mbps walata(disconnect nowi danata wadi karanna puluwan me gana witarai).man palaweni sarema ahuwama un kiwwa line eke conditions madi un aluth project ekak karanawa eken passe speed wadi karaganna puluwan wei kiyala. matath e dawas wala mala panala hitiye.