Dialog speed limit karalada bn. mage thiyenne B ekak. late niight demmat dn enne max 1.5Mbps ne
මං කිව්ව.. කොහෙද.. එකෙක්වත් ඇහුවයැ..
ටයිම් බේස්ඩ් kbb 50ටත් ඕකමයි වෙලා තියෙන්නෙ..
කලින් මං 4 mbps විතර බෑව..
දැන් කණු හතරක්ම ඇවිල්ලත් 1mbps වත් එන්නෙ යලට මහට..

21 hri 42 hri wge ne