Aduwata Gewal ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    me Construction huttala mechchara aduwata krnne khmd bng ? Mun mara aduwatagahanawa ne ?

    Screenshot_20220523_074314.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ලක්ෂ10 විතර Advance අරගෙන ලක්ෂ 2,3 ක වැලි ගල් ගෙනල්ල බාලා
    වැඩේ ඇදල හෙමීට මාරුවෙන සීන් එකක් කරනව ඕකුන්
    අන්තිමට වැඩෙ කරන්නෙත් නෑ
    Advance Refund කරන්නෙත් නෑ
    ලක්ෂ 7,8 ක් profit
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    ලක්ෂ10 විතර Advance අරගෙන ලක්ෂ 2,3 ක වැලි ගල් ගෙනල්ල බාලා
    වැඩේ ඇදල හෙමීට මාරුවෙන සීන් එකක් කරනව ඕකුන්
    අන්තිමට වැඩෙ කරන්නෙත් නෑ
    Advance Refund කරන්නෙත් නෑ
    ලක්ෂ 7,8 ක් profit
    Ehema karanna plwnda bng mun awurudu hena ganak experiance tiyana unlu unge web eke hama magulama tynw ? Anika me man baluwe prasidda ekak tawa me wge godk tynw ne hamotana oka krnn bahane ?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    me Construction huttala mechchara aduwata krnne khmd bng ? Mun mara aduwatagahanawa ne ?

    View attachment 172282
    මේ Photo එකේ තියෙන්නෙ Single Storey එකක් නෙවෙයි . ඒ කියන්නේ ලක්ෂ 58 ට දෙන්නේ මේ ගේය නෙවෙයි වෙන එකක්. හුණු බිජ්ජක් වගේ ගෙයක් වෙන්න ඇති . උබ උන්ගේ Makarting පාරට අහු වෙලා🤭