moo nm loka andayek nattn loka harakek....
toyota kiylath dala![]()

මෙහෙම උනාම වාහනයක් ගන්න බයයි මචන්..ඊයේ එකෙක් අපිට පොල්ලක් තියන්න හැදුවා ඕපන් පේපස් වලින්..99% වාහන විකුණන උන් හොරුනේ![]()

ow maha jaraa wada karanne 


gotha gahala tak gaala phn eka thiyenawa 


ubath ahu una neda ban ?



වාසනාව අහු උනේ නැහැ මචන්..කෝල් කරලා යන්න හදන්න හදලා ආයිමත් මිනිහගේ විස්තර හොයද්දි පරණ ඇඩ්ස් එක අහු උනා
හේතුවක් තේරෙන්නේ නැහැ මචන් හොරෙක්ට අහු වෙන්න,ඔන්න මෙන්න ගිහින් ආයිත් බේරිලා එනවා..තාම ගහචාර හොදයි..ඒ උනත් දැන් නම් බයයි මචන්![]()
මුන් ෆෝන් නම්බර්ස් ගන්නෙත් ඔය සුනාමි අහුවෙච්ච අයගෙ අයි ඩී වලට
නැත්තන් මැරිච්ච අයගෙ.
ඉතින් ෆෝන් නම්බර්ස් වලින් අල්ලන්න පට්ට අමාරුයි.


oya wage bullet ekak unna thama.advance karanawanam ahapan bank account eka denna kiyala.malaata denne nee.easy cash karanna kiyala thama kiyanne
අයිත දාලා පොළොන්නරු විදියටපුළුවන් එකෙක් මුව අල්ලලා දීපන්






aniwa bank ac eka illanna oni machan mun pal horu wage penne

pal horu kiyanne ithin aaye katha karala wadak nee 
