Advanced එක අරන් මාරු වෙන හොරෙක්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
moo nm loka andayek nattn loka harakek....
toyota kiylath dala :lol:

ඔව් මචන්..මට හිතුනේ නොදන්න පාර්ට් එක දාලා ගේමක් දෙන්න හදනවා කියලා :D
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙම උනාම වාහනයක් ගන්න බයයි මචන්..ඊයේ එකෙක් අපිට පොල්ලක් තියන්න හැදුවා ඕපන් පේපස් වලින්..99% වාහන විකුණන උන් හොරුනේ :(:no:

    :sorry::sorry: ow maha jaraa wada karanne :growl::growl:
    okata kata uththara nethiwa yanne uu daala thiyena paththema kenek wage katha karapanko :lol::lol: gotha gahala tak gaala phn eka thiyenawa :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ubath ahu una neda ban ?

    වාසනාව අහු උනේ නැහැ මචන්..කෝල් කරලා යන්න හදන්න හදලා ආයිමත් මිනිහගේ විස්තර හොයද්දි පරණ ඇඩ්ස් එක අහු උනා :)

    හේතුවක් තේරෙන්නේ නැහැ මචන් හොරෙක්ට අහු වෙන්න,ඔන්න මෙන්න ගිහින් ආයිත් බේරිලා එනවා..තාම ගහචාර හොදයි..ඒ උනත් දැන් නම් බයයි මචන් :(:no:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වාසනාව අහු උනේ නැහැ මචන්..කෝල් කරලා යන්න හදන්න හදලා ආයිමත් මිනිහගේ විස්තර හොයද්දි පරණ ඇඩ්ස් එක අහු උනා :)

    හේතුවක් තේරෙන්නේ නැහැ මචන් හොරෙක්ට අහු වෙන්න,ඔන්න මෙන්න ගිහින් ආයිත් බේරිලා එනවා..තාම ගහචාර හොදයි..ඒ උනත් දැන් නම් බයයි මචන් :(:no:

    මුන් ෆෝන් නම්බර්ස් ගන්නෙත් ඔය සුනාමි අහුවෙච්ච අයගෙ අයි ඩී වලට
    නැත්තන් මැරිච්ච අයගෙ.
    ඉතින් ෆෝන් නම්බර්ස් වලින් අල්ලන්න පට්ට අමාරුයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් ෆෝන් නම්බර්ස් ගන්නෙත් ඔය සුනාමි අහුවෙච්ච අයගෙ අයි ඩී වලට
    නැත්තන් මැරිච්ච අයගෙ.
    ඉතින් ෆෝන් නම්බර්ස් වලින් අල්ලන්න පට්ට අමාරුයි.

    ඔව් මචන් දෙන්නෙක් ගිහිල්ලා වෙන වෙනම advanced දෙන්න ගිය වෙලාවක අල්ලන්න තියෙන්නේ :D

    එක වාහනේට advanced 02 ක් ඕන නැහැනේ :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    9k08W5d.png

    අයිත දාලා පොළොන්නරු විදියට :dull::dull: පුළුවන් එකෙක් මුව අල්ලලා දීපන්