Advanced PC Casing 1k onee

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Yaluwanee udawwak onee...mata me pics wala thiyena widiye Super Casing 1k ganna onee..ganna puluwan thanak dannawanm kiyanawadaa ???? :D:D:D:D

    here are the pics


    CM_HAF922_01.jpg

    inwin_dragon_slayer_intro.jpg

    casing_azza_fantom52k.jpg

    Mewage 1ka Lankawe Price 1 keeyak vithara weida machanlaa ????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොකටද බං........
    මොකද ඕක දැම්ම කියල ස්පීඩ් වැඩිවෙනවද...
    මොකක් හරි වෙන ප්‍රතිලාභයක් ලැබෙනවද...
    නෑනෙ...

    ලී... පූසෙක් හරි කමක් නෑ මීයො අල්ලනවනම්....
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මොකටද බං........
    මොකද ඕක දැම්ම කියල ස්පීඩ් වැඩිවෙනවද...
    මොකක් හරි වෙන ප්‍රතිලාභයක් ලැබෙනවද...
    නෑනෙ...

    ලී... පූසෙක් හරි කමක් නෑ මීයො අල්ලනවනම්....

    :lol::lol::lol:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මොකටද බං........
    මොකද ඕක දැම්ම කියල ස්පීඩ් වැඩිවෙනවද...
    මොකක් හරි වෙන ප්‍රතිලාභයක් ලැබෙනවද...
    නෑනෙ...

    ලී... පූසෙක් හරි කමක් නෑ මීයො අල්ලනවනම්....

    උබ ඉතින් මීයා අල්ල අල්ල හිටහන්කො.... :P
    :rolleyes::rolleyes::rolleyes:
    එ වගෙද මෙවගෙ එකක් දාගත්තහම..

    :rofl::rofl::rofl::rofl:
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    teczone eke thiyenawa.Mamath ironclad ekak gatha.Sira temp ekath adui saddeth athema naa.Mage yaluwek gatha cooler master ekak 5k the koheda barclays eken.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Yaluwanee udawwak onee...mata me pics wala thiyena widiye Super Casing 1k ganna onee..ganna puluwan thanak dannawanm kiyanawadaa ???? :D:D:D:D

    here are the pics


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Try this you can get the best Casing with Warranty & at Best Price. Also you will get ICC Cricket Compliments worth over Rs. 1,500/- Free

    http://www.elakiri.com/forum/showthread.php?t=806898

    No one can provide any to match this.

    With more than 4 Fans and Fans with filters and speed controls.

    Now available @ E-Globe Solutions - 0777-802534 or
    @ Unity : Tulip Computers and Hard Net