Advice එකක් ඕන. Help

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන්ලා

    පොඩි advice එකක් ගන්න ඕනෙ

    මම ජොබ් එක මාරු කරන්න යන්නෙ

    අලුත් තැනින් ඊයෙ හවස කතා කරල confirm කලා මාව select කලා කියල

    උන් අද හවසට letter එකක් දෙන්නම් කිව්ව appointment එක confirm කරල

    ඒත් salary details දාන්නෙ නැහැ කිව්ව.

    මම ඇහුව salary details දාල ගන්න බැරිද කියල. …ඒව දාන්නෙ appointment letter එකේ කිව්ව.

    ඒ letter එක ගත්තට පස්සෙ මම දැන් වැඩ කරන තැනට resignation දෙනව

    ඒත් මට තියන අවුල තමයි, මම අලුත් තැනට ගියාට පස්සෙ උන් මට agree වෙච්ච package එකට අඩුවෙන් දෙයිද කියන එක

    මොකද උඹල හිතන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆෝන් කරල අහපන් සැලරි ඩීටේල්ස්............
    ඒක රෙකෝඩ් කර ගනින්..........

    ශුවර් නැත්තං යන්න එපා......
    ැන්තිමේ දී අල්ලපු,පය ගහපු සහ *ක තියන් හිටපු කියන අතු තුනම නැති වෙන්න පුළුවන්.............
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ෆෝන් කරල අහපන් සැලරි ඩීටේල්ස්............
    ඒක රෙකෝඩ් කර ගනින්..........

    ශුවර් නැත්තං යන්න එපා......
    ැන්තිමේ දී අල්ලපු,පය ගහපු සහ *ක තියන් හිටපු කියන අතු තුනම නැති වෙන්න පුළුවන්.............

    thanks machan

    ehemawath karanna one
     
    Apr 30, 2012
    583
    40
    0
    machan samanyen nam ehema wenna naha..hadda chora company ekak thamai ohoma kaloth karanne..uba confirm karala ube packed wisthara ahapan awulak naha,,
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan samanyen nam ehema wenna naha..hadda chora company ekak thamai ohoma kaloth karanne..uba confirm karala ube packed wisthara ahapan awulak naha,,

    thanks machan

    mama uta katha karala kiyanna one, details dala denakam mama resignation denne naha kiyala
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Machan Samanyayen ehema promise wachcha gaana den nethuwa inne na. kokatath resignation denna kalin uba call karala confirme kara gani..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan,

    1) umbata parana job eka dala yanna ethuwamokakkda?
    2) umba aluth job ekata apply karala interview yanakota salary eka ahuwenathda? kiuwwethnadda??
    3) umbata aluthjob eka hodaikiyala monawada thiyena benefits danata thiyena job ekata wada?

    P.S: samanyen api job ekak marukarana kota, apey thiyena job ekata wada benefits wadipura dena ekakata thamai yanna oney...Asamagama aluth job eka karanna yana company eka gana podi search ekak dalabalanna oney...company history eka gana. mokada oka 2.50 company ekaka nam...future ekak naa......!!! company arayo monawa hari karai...sewakayota hulan thamai.........!!! hope you will take a good decision.
     
    will think abt that
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් ඕනම ජොබ් එකක වගේ පඩිය ගැන කලින් කියනවනේ මචන්..කොකටත් හරියටම ඒ ගැන හොයලා තිරණයක් ගනින්..නැත්නම් උඹම තමයි අමාරුවේ වැටෙන්නේ..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    company eke reputation eka balapan.............. chater company ekak da nadda kiyala danne naha...ath confirmation letter ekata ena criterias gidak thiyenawa,,,aniwa salary scale eka thiyenna one...........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes: හරියට අහලා දැනගෙන පලයන්..... මට අබාන්ස් එකේදි ඕක උනා..... :angry:

    හෆොයි ... අබාන්ස් එකේ පඩි ගැනනම් දන්නව ... ලොකු කොම්පැණි උනාට පඩියක් හරියට දෙන්නෙ නෑ :dull:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොයල බලල යමන් මචන්

    :yes::yes::yes::yes::yes::yes:

    :yes::yes: tks ban

    මචන් ඕනම ජොබ් එකක වගේ පඩිය ගැන කලින් කියනවනේ මචන්..කොකටත් හරියටම ඒ ගැන හොයලා තිරණයක් ගනින්..නැත්නම් උඹම තමයි අමාරුවේ වැටෙන්නේ..

    hari machan mama katha kala, tikak wela argue karala, kiwwa letter eke dala dennam kiyala salary details

    parissamen palayan,
    nathnam ube waththath naha, payagahapu vaththath naha, allapu vaththath nathi veyi,

    :rolleyes: හරියට අහලා දැනගෙන පලයන්..... මට අබාන්ස් එකේදි ඕක උනා..... :angry:

    tks machan

    he he chaa