Questions Advice Please (කෙල්ලෙක් ගොඩ දැමීම 2)

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    සිංහලු මට කියපන් මේක බැලුවහම බොලාට මොකද හිතෙන්නෙ කියලා.

    q766Ary.png

    (මම ලියපු එකක් නෙමෙයි, Fb එකේම තිබිලා ගත්ත එකක්)

    Direct අහන්න බැහැ. වැඩේ කොහොමහරි කල් නොදා අඟවන්නත් ඕනි නිසා, ඕක story දැම්මා. "Crush" කියන වචනෙයි ඔතන වැදගත්. දැකලත් තිබුණා. Full silent දැන්.

    සියල්ල මෙම Thread එක හා බැඳේ
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    රස්සාවල් නැ බිස්නස් වැටිලා පොල් නැ පඩි නැ කාහා නැ, එකට මු යකො
     
    • Like
    Reactions: Cricket crazy

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Next thread dipressed one
    ඕයි ඔය මගුල අතෑරල පාඩුවෙ වැඩක් කරගනින් අපිටත් කෙලවෙලා ඉන්නෙ ඕව නිසා
    මෙන්න මෙහෙ ඉදිං රස්සවක් කරං ඉගනගෙන සින්දුවක් අහගෙන
     
    • Like
    Reactions: Cricket crazy

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    Depression thread coming soon

    :LOL:

    රස්සාවල් නැ බිස්නස් වැටිලා පොල් නැ පඩි නැ කාහා නැ, එකට මු යකො

    8-)

    Next thread dipressed one
    ඕයි ඔය මගුල අතෑරල පාඩුවෙ වැඩක් කරගනින් අපිටත් කෙලවෙලා ඉන්නෙ ඕව නිසා
    මෙන්න මෙහෙ ඉදිං රස්සවක් කරං ඉගනගෙන සින්දුවක් අහගෙන

    එහෙම ඉන්න බෑ. ට්‍රයි එකක් දෙන්නෝනෙ.

    hutaa phd kellada?

    Yep