justasking

Member
Jul 28, 2026
20
4
3
guys, yaluwek kdh ekak ganna salli madhi wela magen illuwa. 3 million wage. u thawa business thiyanawa plus me van eka arang hires walatai tourism side pethe thamai daana balanne. mata profit ekak denawa kiwwa. samanyen 3%. and cheque ekak denawa kiyalath kiwwa. me wedeta mang kohomada enter wenne. legally kohomada mata safe widihata hadaganne?
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    1787032662543.png

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    View attachment 268923

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:
    එකම නමට ඔච්චර තියන එක නම් හොද නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    justasking

    Member
    Jul 28, 2026
    20
    4
    3
    සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු ‍කම කොහොමත් කෙල වෙනව. සල්ලි දුන්නොත් අවුරුද්දකින් කෙල වෙනව. නොදුන්නොත් දැම්මම කෙල වෙනව. අඩුම ගානෙ සල්ලි ටික හරි ඉතුරු වෙයි. සතයක් දෙන්න එපා. එච්චරයි.

    View attachment 268923

    මේ මට ගන්න තියෙන ඒව. සතයක් උන් දෙන්නෙ නෑ. රෙද්ද :lol:
    hmm bayanakai ban
    Umbe yaluwa, elakiriye nedda?
    ne ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,333
    67,681
    113
    ubata van eka liyanna kiyapan.salli hambunata passe wahane aye transfer karanna agreement ekak gahaganin,oka kivvama balaganan pulluwan dial ekakge tarama
     
    • Like
    Reactions: sika2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    u nikang investor widihata tahami kiwwe. lawyer kenekgen liyala guranter kenek eya provide karanawath kiyalath kiwwa
    Kdh ekak ganna salli nathi un ekka mona hawul business da ban..
    Onna 10wath wada karana akready running company ekaka share holder wena eka or invest karana eka wenama deyak..
    Lawyer nemei chief magistrate langa athsan kalath denna ba kiwwoth individual kenek gen salli ganna hari amarui..
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    992
    1,526
    93
    u nikang investor widihata tahami kiwwe. lawyer kenekgen liyala guranter kenek eya provide karanawath kiyalath kiwwa

    Ewa wedak ne. Ewa baila

    Business eka register karala, ubata shareownership ekak ona. Total value ekwn uba dana percentage ekata.

    Lawyer kenekta katha karala balapan.

    Kawada Hari bankrupt unoth van eka wikunanakota Hari ube salli ganna thiyanna ona.

    Ethakota van eka yanne company name ekata. Asset ekak widiyata Aruge namata newe.
    ------ Post added on Aug 18, 2026 at 11:58 AM
     
    valid point machan.
     
    • Like
    Reactions: PK Amaris

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Ewa wedak ne. Ewa baila

    Business eka register karala, ubata shareownership ekak ona. Total value ekwn uba dana percentage ekata.

    Lawyer kenekta katha karala balapan.

    Kawada Hari bankrupt unoth van eka wikunanakota Hari ube salli ganna thiyanna ona.

    Ethakota van eka yanne company name ekata. Asset ekak widiyata Aruge namata newe.
    ------ Post added on Aug 18, 2026 at 11:58 AM
    Pissuda ban anathoyonge business walata ape name danna, okun gihin mona jalthara wade kalath apith hiree yanna wenawa.. business ekata u wena loan lease dammath apith liable. Epa kiyannath ba u kiyai expand karanna loan nathuwa ba kiyala..
    3Mil nemei koti ganakata kelawan hireth laginna wena wadak..
     
    • Like
    Reactions: PK Amaris

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    992
    1,526
    93
    Pissuda ban anathoyonge business walata ape name danna, okun gihin mona jalthara wade kalath apith usawi yanna ona.. business ekata u wena loan lease dammath apith liable. Epa kiyannath ba u kiyai expand karanna loan nathuwa ba kiyala..

    E kathawath Hari,
    Eth Legal business ekak nan awulak na

    @justasking wade karannama ona nan uba kokatath business walatama Inna lawyer ekenk hambela balapan.

    Me concern tika okkoma dala ahapan
    Payak dekak lawyer time ekata gewwa kiyala awulak wenne ne , Ada kale wena weda wala hariyata.
     
    justasking

    Member
    Jul 28, 2026
    20
    4
    3
    E kathawath Hari,
    Eth Legal business ekak nan awulak na

    @justasking wade karannama ona nan uba kokatath business walatama Inna lawyer ekenk hambela balapan.

    Me concern tika okkoma dala ahapan
    Payak dekak lawyer time ekata gewwa kiyala awulak wenne ne , Ada kale wena weda wala hariyata.
    ow machan. meke comments tika beluwama therenawa. lawyer kenekwa meet wela katha karala balanna ona