Advise me plz

KevinShennone

Member
Jan 13, 2016
14
3
0
Machanla, mata associate QA job ekak set una.. IT paththen issarahata yanna hithana nisa man job ekata yanawa.. man ekata yanne danata thiyena 75k income eka atha aharala.. wise decision da stupid decision da ???
 

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ !

    ** 75 තව වැඩි කරගන්න හැකි නං??
    ** උඹ බාර් එකක/ මැර කල්ලියක හරි අර බුදුන් කියල තියන නරක ක්‍රම 5න් එකකින් ආදායම් හොයන එකෙක් නෙවෙයි නම්. ?
    ** ඔය ආදායම් මාර්ගේ තව ඉස්සරහට කල් පවතී කියල විස්වාසයක් ඇති නං.


    එහෙනම් උබ QA ගිහින් තේරුමක් නෑ නේ බං ?? කොතන ගියත් සල්ලි තමයි බං නොම්මර එක :lol:

    මේ මං දැකපු කොමෙන්ටුවක්. කිරියේ නූලක. මෙන්න LINK

    ඕකට අනුව උබට අවුරුදු 3+ ඉන්න වෙනවා පඩිය 80,000 කරගන්න. (ඒකත් උබ QA වලට අල්ලලා ගියොත් තමයි නේ ?? ඒ risk ගන්න වෙනවා උඹට.)



    Salary mainly depends on the company policy.

    Good companies recruit well Talented and Skilled people and they pay them well.

    good companies for QA (SQA salary goes 100000 + ) wso2 , pearson , ecollege , ebuilder , exilesoft , Navantis , Apona ( intel ) etc .. there are many more. and good for career development

    If someone think of going to QA career below are my advice


    1. focus on automation from the beginning
    2. Change the company in every 2 years in your first 10 years
    3. Complete professional QA exam CTFL / CTAL etc (more info : http://www.sl-stb.org/)
    4. If your work experience stagnating ( doing the same manual testing every day and no career growth ) think of changing the company
    5. Find a company with mature qa leads, you have lot to learn from them.
    6. Respect developers. So they will back you when releases are fucked up in production.

    If you are a Talented one my estimation for QA salary like below


    1. Starting ( AQA ) - 30,000 +
    2. 2 Years experience QA - 60 000 +
    3. 3 year experience QA - 80 000 +
    4. 4 year experienced SQA 100 000 +
    5. 5 years + SQA or AQL 150 000 =+
    6. QA leads 180 000 +
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රැල්ලටම හිතපල්ලා, ඕවගේ මොන සැලරිද බන් හොටෙල් වල කුක්ල ගන්න ගණන් දිහා බැලුවහම :D
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රැල්ලටම හිතපල්ලා, ඕවගේ මොන සැලරිද බන් හොටෙල් වල කුක්ල ගන්න ගණන් දිහා බැලුවහම :D

    dannawanan cook kenek wenawa.pana dagena presentation report magul didia puka dunna.dan salary ekak ganna marenna one