aerabuma ma kadhulak wu sathya prema kathaawak pls help me

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මගේ අත් දැකීම් අනුව මේකට උත්තරය ගැහැනුන් සොයන්නේ සතුට/සැප.කොටින්ම බැන්දට පස්සේ හොඳට කාලා බීලා සපාන් එකේ ඉන්නයි උන් ආස.ලුනුයි බතුයි කාලා ඉමුකෝ සුදූ කිව්වේ ඉස්සර කෙල්ලෝ.දැන් ඉන්න අය කැමති නෑ දුක් විඳින්න.කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබ්බත් හොඳ අවබෝධෙන් ඉන්නේ ජීවිතය ගැන. තරුණ අවධියේදි එක එකාලා එක්ක යාළු වෙලා බොළඳ ආදරේ ලැබුවත් වයසින් මුහුකුරා යද්දි උන්ට තේරෙනවා උන්ගේ ජීවිතේ සැපවත් කරව ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතනදි කොල්ලගේ බාහිර පෙනුම ගැන කෙල්ලෝ වද වෙන්නේ නෑ.මූලික සාදකේ වෙන්නේ සල්ලි. කොල්ලට සල්ලි බාගේ තියෙනවා නම් උගත් නම් ආර්ථික අතින් ශක්තිමත් නම් ගෙයක් කාර් එකක් වගේ තියෙනවා නම් තව කැමති... එතකොට කෙල්ලගේ දෙමව්පියෝ උනත් කිසිම විරුද්ධත්වයක් දක් වන්නේ නෑ.

ඉතින් කොල්ලෝ වන අපි ඉටා ගත යුත්තේ කෙසේ හෝ හොඳ ආර්ථික මට්ටමක් ඇති හොඳ ස්ථාවරත්වයක් හදා ගන්නටයි.:cool:කෑ බූට පිළිබඳව දුක්වී සුසුම් හෙලා නොයිඳ එයින් ජීවිතයට පාඩමක් ගෙන අනාගතය උදෙසා වැඩ කර ගැනීමයි කල යුත්තේ...:rofl::P

mchn uba wishawasa karana ekak ne...mata kellek hitiya eki man car eke enawata kemathi ne...ekita one bike ekaka yannalu...eka dawasak math ekka waliyak dagatta hoda adum/shoes adan enawa kiyala ekiwa meet wenna,.mae mus**s giya kellek ban...hitapanko itin...mata terenne ne ban mae genu
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113

    අප්පටසිරි මාර කෙල්ලෙක්නේ බං
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අප්පටසිරි මාර කෙල්ලෙක්නේ බං

    ow ban maha epa karapu kellek...ekita tibath weradiy netath weradiy..car eke yanakota anith kello kollo bike wala yana heti tamai pennanae..anika man lassanta adinawatath kemathi ne...eki class yanne bus eke,man car eke yanawata ekita awul,hemadama baninawa,jealous ekakda koheda mata terenne ne...gode kellekuth newe hoda family ekaka kellek..maha epa karapu jathiyak ban..mage karumeta tama mata hithata allena kellek set une nane,....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වල්පාල;17047610 said:
    Sira ban.. ohoma dawasin 2kin amathaka karanna puluwan nam kochchara hodai da? :yes::yes:

    අනේ මන්දා බන්
    මට එට පස්ස්සේ
    කෙල්ලෙක් සෙට් උනා
    එත් මට යාලුවෙන්නේ හිතුනේ නැහැ බන්

    අන්තිමට එකිටම මට කතා කරන එක එපා :rofl::rofl:
    :D:D:D:Dවෙලා වෙන එකක් සෙට් කරගන

    අපේ අම්මල එහෙම හෙන කැමති මන් :P:Pකෙල්ලක් එක යාළුවෙනවා නම්:D:D

    ඕක හිතට ගන්න එපා බන්
    පොඩි අඩියක් පුඩියක් ගහලා හිටපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා බන්
    මට එට පස්ස්සේ
    කෙල්ලෙක් සෙට් උනා
    එත් මට යාලුවෙන්නේ හිතුනේ නැහැ බන්

    අන්තිමට එකිටම මට කතා කරන එක එපා :rofl::rofl:
    :D:D:D:Dවෙලා වෙන එකක් සෙට් කරගන

    අපේ අම්මල එහෙම හෙන කැමති මන් :P:Pකෙල්ලක් එක යාළුවෙනවා නම්:D:D

    ඕක හිතට ගන්න එපා බන්
    පොඩි අඩියක් පුඩියක් ගහලා හිටපන්

    sirawata , okkoma amathaka wenawa :D:P
    අනෙ අම්මේ ..මේහ්....
    බෝතලේට නම් සෙට් වෙන්න එපා රජෝ....
    ඉවර ම තමා.....
    මම මේ කියන්නේ 24*7 අවුරුදු එකහමාරක් බෝතලේට ජීවිතේ දන් දුන්න එකෙක් විදියට.........
    ඒ මට්ටමට වැටුණම ජීවිතේ මේ පැත්තට අදින්න පුදුම දුකක් බං විදින්න වෙන්නේ....
    මම මේ පැත්තට ඇද ගත්තෙත් මගේ පුදුම මහන්සියකින් සහ කෙල්ලෙක් ගේ ආදරේ නිසා....
    නමුත් ඒ කෙල්ලවත් මට මගේ කර ගන්න බැරි වුණා...........:sorry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ow ban maha epa karapu kellek...ekita tibath weradiy netath weradiy..car eke yanakota anith kello kollo bike wala yana heti tamai pennanae..anika man lassanta adinawatath kemathi ne...eki class yanne bus eke,man car eke yanawata ekita awul,hemadama baninawa,jealous ekakda koheda mata terenne ne...gode kellekuth newe hoda family ekaka kellek..maha epa karapu jathiyak ban..mage karumeta tama mata hithata allena kellek set une nane,....

    ලස්සනට අඳිනවට අකමැති වෙන කෙල්ලෝ බලයි කියලද දන්නෑ. :P ගිය ආත්මේ බයික් රේස් ගියපු එකියක්ද කොහෙද? :baffled: මේවා අහනකොට කොයි තරම් එකාට එකා වෙනස්ද කියලා හිතෙනවා බං :eek:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මගේ අත් දැකීම් අනුව මේකට උත්තරය ගැහැනුන් සොයන්නේ සතුට/සැප.කොටින්ම බැන්දට පස්සේ හොඳට කාලා බීලා සපාන් එකේ ඉන්නයි උන් ආස.ලුනුයි බතුයි කාලා ඉමුකෝ සුදූ කිව්වේ ඉස්සර කෙල්ලෝ.දැන් ඉන්න අය කැමති නෑ දුක් විඳින්න.කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබ්බත් හොඳ අවබෝධෙන් ඉන්නේ ජීවිතය ගැන. තරුණ අවධියේදි එක එකාලා එක්ක යාළු වෙලා බොළඳ ආදරේ ලැබුවත් වයසින් මුහුකුරා යද්දි උන්ට තේරෙනවා උන්ගේ ජීවිතේ සැපවත් කරව ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතනදි කොල්ලගේ බාහිර පෙනුම ගැන කෙල්ලෝ වද වෙන්නේ නෑ.මූලික සාදකේ වෙන්නේ සල්ලි. කොල්ලට සල්ලි බාගේ තියෙනවා නම් උගත් නම් ආර්ථික අතින් ශක්තිමත් නම් ගෙයක් කාර් එකක් වගේ තියෙනවා නම් තව කැමති... එතකොට කෙල්ලගේ දෙමව්පියෝ උනත් කිසිම විරුද්ධත්වයක් දක් වන්නේ නෑ.

    ඉතින් කොල්ලෝ වන අපි ඉටා ගත යුත්තේ කෙසේ හෝ හොඳ ආර්ථික මට්ටමක් ඇති හොඳ ස්ථාවරත්වයක් හදා ගන්නටයි.:cool:කෑ බූට පිළිබඳව දුක්වී සුසුම් හෙලා නොයිඳ එයින් ජීවිතයට පාඩමක් ගෙන අනාගතය උදෙසා වැඩ කර ගැනීමයි කල යුත්තේ...:rofl::P

    meka nam sahathika aththa bn :yes::yes::yes:
    awurudu 5k hitapu kellatath mata wada loku wuna anthime wena dewal
    last week ekema patta dukak+tharahakin hitiye
    dan nam shape bn... ;)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මාත් බං, දැන්නමි ආතල් එකෙ කාලා බිලා, බඩුවක් ගහලා ආතල් එකෙ ඉන්නවා, නැට්ට වනන කුක්කො වෙන්න බැහැ බන්, :no::no:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :confused: :P eka eka kello eka eka dewal balanawa kollage..wishleshane karama... makedi mata hithenne ube kellata ubata amatharawa wena tawa kollekuth spare eke tiya ganda athi eeki plan karan inda aththe ubala dennagen ekkenek thora ganna wenna athi.. photo kochchara baluwath haba as deken dakinwa wage nahani.. eeki ubata kalin samaharawita anith kollawa hambenna athi ekko dakala athi..eeki eeta passe ubawa balanna awahama eeki bala poruththu widiyata uba hitiye nathuwa ati... ekko uba usa madi athi ekko uba godak kettu athi mahatha athi... etc. oowage mokak hari hethuwakata ubawa alluwe nathuwa athi..eeki theeerane karanna athi anith kollata kamathi wenawa kiyala..dan ititn uben gala wendath onine eeka nisa uba number eka block kala..ubawa maga hariya ooowage wada tika kala.. onna ohoma tamay ube kathawa ahala mata anda puluwan unu antima nigamanaya ;)
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    බින්දු;17037560 said:
    :confused::confused::confused: සමහරවිට උඹේ ගඳට වෙන්න ඕන මචන්. ඊලඟ පාර ඔහොම මීට් වෙන්න යනවා නම් හොඳට නාලා, පර්ෆියුම් බූලියක බැහැලා ඉඳලා යන්න. :yes::yes:

    :yes::yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    :rofl::confused::confused:

    හරියනවද බන්
    මන් දැන් මේ අවුරුදු 5ක් තිස්සේ අමතක කරන්න බැරුව පුක විකාගෙන ඉන්නවා
    සමහර වුන් අහනවා උබට කැල්ලක් නැත්තේ උබ කොලු කාරයෙක්ද කියලත්:P:rofl::rofl::rofl:
    අනේ මන්දා
    මට නම් හුත්තවල් එපා වෙලා තියෙන්නේ
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව

    එක තමයි කරන්න පුළුවන් හොදම දේ , මගේ මතයට අනුව , එහෙම කියල වැලහින්න වගේ අඩන්න වැළපෙන්න නෙමෙයි , අතල් එකේ ඉඩහන් පරණ දේවල් අමතක කරලා , වැඩිය කෙල්ලන් ගැන care කරන්න යන්න එපා , මොකද අපට අවශ්‍ය කාලය වෙද්දී හොද කෙල්ලෙක්ව කොහෙන් හරි මොනාවෙලා හරි හම්බෙනවා , මන් මේ කිව්වේ මගේ පෞද්ගලික අත්දැකීම් මත :)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmm... Mamath awrudu 7kata wadi kalayak love kara.

    Mamath meeta awrudu ganakata kalin mehe senior member kenek. Matath account ekak thibba ..passe mata kela unata passe mama bonna gattha tread ekak damma manasikawa watuna eth me welawe mama UP :)

    Machan kello nemi kollo kello api okkoma manussayo pata gaala wenas wenawa..

    Anika mata thiyana feeling eka nemi hama ekatama tiyenne ..

    Love its science uba kiyai science nemi kiyala eth agey thiyana dopemine adu wadi ewa effect wena anuwai ape feelings adu wadi wenne

    Kello boru karan na .. habai un karanawa

    Kello chater na .. habai un chater

    Guys as well :)

    Isellama jeewaath wiyan..

    Minissu advices ganna a manusaya asarana unama wenama penumakin apahu enna ona na..Ubata wena hama deyak ma me elakiriye uba wage tawa godak unta wenawa ..

    Mama samanyen Love ekak forget karana puluwan kiyana mathaya mama vishwasa karan na ..Eka forget karana puluwan kiyanne Ouu hariyata love karala na kiyana eka ..

    Habai ehema kiyala okkoma kela karan prashna gana hitha hitha inna ona na ban..

    Minissu 100% trust karan na anith minihawa ithin oya 100% nathi nisa oke thiyana exploits wadi kela weemata thiyana ..

    Just uba hithapan ..Uba ta Ea kella gana hithana dey saha a kella karapu dewal walin ubata unu dewal gana ..A tika (fake nemi) awankawama uba a kella ta kiyapan..response eka mokak unath ubata wadak na..

    Eya awoth ei nattam yai..

    Live it ..

    Be happy

    Earn money much as you can .. I believe money can buy lot of things .(Even happiness)

    Be healthy .. Listen music (whatwver you live) Take a good diet .

    IF you do smoke / Drink think what you have done up to and who you are (Not other party just about you!)

    And Be happy machan hitapan uba PORAK!

    Ubata me lokey ekai inne ubata katha karanna ..ubath ekka marena kan inne ekai..

    A ubey hitha.. .. Hitha ekka sathutu wiyan.. Ouuth ekka katha karapan..Ouu ta ona hama deyak ma deepan...Ouu wa hoda minihek karapan..

    Api awrudu 80k jeewath unath apita hitha ekka inna puluwan dawas 20000 katath aduwen... A 20000 nuth apey podi kaleta eka nikan ma gihin..

    Minissu sali hoyanawa igena gannawa ..Habai minissunta santhosen hithath ekka inna amataka wenawa...

    Be simple machan its life ...Forget everything!

    Be happy!

    Cheers!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    katath ohoma thama bn
    a kella galapen nathi mokatama harine bn ain une ekitath duka athi umbata wagema.et nogalapena 2 ekathu wela duk widinawata wada galapena 2 ekathu wena eka hoda hinda karanna athi
    umba pattama honda athi et a kellata eka hariyan nathuwa athi