aniwa machasn.
macho umbe username eka diha baluwamath penne umba me dewal godak hithata aran wage
ehema wenna epa bn.... api kollone...kellonta godak dewal thereddi parakku wadi
umba fit eke indapan bn...

aniwa machasn.

macho umbe username eka diha baluwamath penne umba me dewal godak hithata aran wage
ehema wenna epa bn.... api kollone...kellonta godak dewal thereddi parakku wadi
umba fit eke indapan bn...![]()
meka user name ekak nathi kamata daapu ekak..lol..

awulak ne bn 

ඕක මොකක්ද බං.අපේ එළකිරයෙ ම *** ## කියන මෙම්බර් දාල තිබ්බෙ, අවුරුදු ගානක් ආශ්‍රය කරලා, වෙඩින් ඩේට් ෆික්ස් කරලා,ඇදුම් අරං, වෙඩින් කාඩ් ගැහුවයින් පස්සේ කෙල්ල වෙන පොරක් සෙට් වෙලා අතට ම මාට්ටු වුනා, ඒ නිසා වෙඩින් එක කෑන්සල් කලා කියලා.............
නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕව මොනව ද සනා?????
ඒක නෙවෙයි ප්‍රශ්නේ කොල්ලො මේවයින් මොලේ අඥ්ඥකොරොස් කරගෙන, ජීවිතේට *කා ගන්න එක.........![]()

ado sirawata ??
matath me dawas wala ohoma case 1ka wela inne ban. wedding 1kata dawas 16 tibbe okkoma karala tibbe. anthima mohothe wedding ganda be kiwwa.....

matath me dawas wala ohoma case 1ka wela inne ban. wedding 1kata dawas 16 tibbe okkoma karala tibbe. anthima mohothe wedding ganda be kiwwa. lankawata enneth ne kiwwa(unge family 1ka rata). eya amma gawata yanna kalin api register welath giye. wedding 1ka ganna withrai tibune. kotinma ekige family 1ka lankawata awa wedding ekata . anthimata meki enna hitiye. last moment enna be kiwwa. awrudu 4raka love 1ka iwara una. dan lawyersla passe yanawa . divorce 1ka ganna.
me thread 1ka dapu ekata okath prashnayakda?
mama meya wenuwen kalaya shrmaya dhanaya kepa karala . dan kelawagena inne. me thread 1ka kiyewwama awlen thibba hitha haduna ban godak. mama withrak newe ban me case nisa demawpiyo hariyata windawanawa.mokada me wage seen 1kak mata withrak newe wela thiyenne nisa.

ado sirawata ??![]()
ado mewa ahuwama playboy type eke un karana de hari kiyalath hithenawa bn
ape ammatath pressure nagga bn mage scene eka iwarai kiwwama
dan nam shape
samahara kello nisa mulu gani jaathiyama banum ahanawa bn
mewa ahaddi badinna bayayi..![]()

kella reason ekak dunne nedda?
eka hari mchnscene eka tamai kollnge hithe 5 years wage love karama ekiwa adu gane matak wela hari nikan msg ekak hari yawanna hitenawane...e wage newe kello unta feelings kiyana ewa 1sec walin full stop karanna puluwan.e kiyanne unge love eka kollonge love eka wage newe..un love karanne tamanta okoma hariyanawanan witarai..

meka nam machan sahathika atta... 100000% true. unta serama hari yanawa nam witharai hariyata love karanne.
kalinuth kiyala thiyenawa wage Love is a BIG FUCKING lie. api thama booruwo wage love karanna hadanne sathya prema bhunga rajaya wela. redda![]()

මම නම් දන්න විදියට ඕක ස්වභාවික සංසිද්ධියක්......
අපි සමාජ ගත වෙලා හිටියට සත්තු. මේ වගේ වෙලාවලට රැළ වැසි සහජ ඉව සහ අධ්‍යාශය වැඩ කරනවා.
බැල්ලියක් පිටිපස්සෙ යන බල්ලන්ව දැකල තියනව ද? කීදෙනෙක් ආවත්, බැල්ලි පිට උඩ නගින්න දෙන්නේ අනික් උන්ව හපලා, එකවලා, කීතු කීතු කරල දාන රැලේ ඉන්න ශක්තිමත් ම බල්ලට.
අපි සමජ ගත වෙලා, සංස්කෘතියක් කියල දෙයක් නිර්මිණය කරගෙන තියන නිසා මේ වගේ මරලා, ගහල ගෑණු උදුර ගන්නේ නැති බව ඇත්ත. නමුත් ගැහැණිය වරණය කරනවා. ඇය තෝරණවා. ශරීර ශක්තිය, උස සහ ශරීර ප්‍රමාණය ආදිය. (ගෑණු උස මහත උන්ට කැමති එක හේතුවක් මේක) දැන් දැන් මේ දේවල් වෙනුවට ආර්ථික සහ සමාජීය කාරණා එනවා මොකද දැන් ඒව නිසා අර කැලේ වගේ ශරීර ශක්තිය කියන එක නාමික වටිනකමක් විතරක් නිසා.
ඉතිං ගැහැණිය වරණය කරනවා-තෝර ගන්නවා.....තමන් බිහිකරන පරම්පරාවට ශක්තිමත් ම ජාන දෙන්න පුළුවන් මිනිසා-පිරිමියා කවුද කියල....
ඕක ස්වභාවය නිසා තැවිලා පළක් නෑ........
අපි ස්වභාවය තුල නියමිත තැන ට ස්ථාපනය වෙලා අපේ ජාන ඉදිරියට යවනව ඇර ඕවට අඩාගෙන, බෙල්ලෙ වැළ දාගෙන වැඩක් නෑ............

සිරාවටම. ඒත් සමහර වෙලාවට ඔය මුකුත් නැති කැත උන් එක්ක සල්ලි හොදට තියෙන කෙල්ලො පැනලා යන්නේ ඇයි?
හරියනවද බන්
මන් දැන් මේ අවුරුදු 5ක් තිස්සේ අමතක කරන්න බැරුව පුක විකාගෙන ඉන්නවා
සමහර වුන් අහනවා උබට කැල්ලක් නැත්තේ උබ කොලු කාරයෙක්ද කියලත්
අනේ මන්දා
මට නම් හුත්තවල් එපා වෙලා තියෙන්නේ
දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව

kollo hena sensitive ban ekai...samahara unta goda ennama be..mata tiyena prashne kello kohomada 1sec walin mulu past ekama amataka karala change wenne kiyala...maha amuthuma seen ekak ban..unta 10years hari love karala ilaga dawase love tiya kollekwath hitiye ne wage inna puluwan...maha amuthuma mentality ekak tiyenne...welawakata apitada pissu kellotada pissu kiyala hitenawa
උඹට මතක ද ප්‍රොෆ් සිග්මන් ප්‍රොයිඩ් ගේ අවසාන උත්තරය...
ශිෂ්‍යායා - සර්, ඔබතුමා මිනිසුන් ගේ සියළු ම මනෝ මූලික කාරණා හරියට ම විග්රහ කරල තියනවා. ඇත්තට ම ඔබතුමාට විග්රහ කරන්න බැරි වෙච්ච දෙයක් තියනව ද?
ප්‍රොයිඩ් - දරුවා, මට එක දෙයක් විග්රහ කරගන්න බැරි වෙලා තියනවා...
ශිෂ්‍යයා - මොකක්ද සර් ඒ....ඒක නම් වෙන්න බැරි දෙයක්...
ප්‍රොයිඩ් - දරුව මට මේ වෙනකං වත් විග්රහ කර ගන්න බැරි වෙච්ච දේ තමා “කාන්තාවන් ට සත්‍ය ලෙසට ම අවශ්‍ය වන්නේ කුමක් ද“ කියන එක.............
කෑ බූට පිළිබඳව දුක්වී සුසුම් හෙලා නොයිඳ එයින් ජීවිතයට පාඩමක් ගෙන අනාගතය උදෙසා වැඩ කර ගැනීමයි කල යුත්තේ...