මම නම් දන්න විදියට ඕක ස්වභාවික සංසිද්ධියක්......
අපි සමාජ ගත වෙලා හිටියට සත්තු. මේ වගේ වෙලාවලට රැළ වැසි සහජ ඉව සහ අධ්‍යාශය වැඩ කරනවා.
බැල්ලියක් පිටිපස්සෙ යන බල්ලන්ව දැකල තියනව ද? කීදෙනෙක් ආවත්, බැල්ලි පිට උඩ නගින්න දෙන්නේ අනික් උන්ව හපලා, එකවලා, කීතු කීතු කරල දාන රැලේ ඉන්න ශක්තිමත් ම බල්ලට.
අපි සමජ ගත වෙලා, සංස්කෘතියක් කියල දෙයක් නිර්මිණය කරගෙන තියන නිසා මේ වගේ මරලා, ගහල ගෑණු උදුර ගන්නේ නැති බව ඇත්ත. නමුත් ගැහැණිය වරණය කරනවා. ඇය තෝරණවා. ශරීර ශක්තිය, උස සහ ශරීර ප්‍රමාණය ආදිය. (ගෑණු උස මහත උන්ට කැමති එක හේතුවක් මේක) දැන් දැන් මේ දේවල් වෙනුවට ආර්ථික සහ සමාජීය කාරණා එනවා මොකද දැන් ඒව නිසා අර කැලේ වගේ ශරීර ශක්තිය කියන එක නාමික වටිනකමක් විතරක් නිසා.
ඉතිං ගැහැණිය වරණය කරනවා-තෝර ගන්නවා.....තමන් බිහිකරන පරම්පරාවට ශක්තිමත් ම ජාන දෙන්න පුළුවන් මිනිසා-පිරිමියා කවුද කියල....
ඕක ස්වභාවය නිසා තැවිලා පළක් නෑ........
අපි ස්වභාවය තුල නියමිත තැන ට ස්ථාපනය වෙලා අපේ ජාන ඉදිරියට යවනව ඇර ඕවට අඩාගෙන, බෙල්ලෙ වැළ දාගෙන වැඩක් නෑ............
oba kiyana kathawa sirawata atte..eth hitha wenas wena kelleknam ...oka mulinma atha arala ba kiwwanam hari,,passe wena ekekge athata giyama dukai thamai...muladima ba kiwwanam duka na...



oka tamai issara minissu genunwa gedara athulema tiyanne..poddak hari society ekata demmoth araka nalalata gihin pissu kelinawa...ane manda ban mage first kella magen mai ewilla ahuwe,kollo kiyak ekigen ahuwada eki be kiyala tibba.man ahuwa mata ai kemathi une kiyala,eki kivva U didn't give me a shit,I liked it kiyala,man ekita kemmaten hitiyath ekiwa ganan gattewath nethuwa hitiye...eth office yanna gatta witarai wenama kellek una..wena kollek ne tamath eth ekige character eka henatama change wuna.mata apiriya una...


kimbula,megusta ta wada nam mata experience ne macho



