Aerospace Motorcycle Battery හොදද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පෙරෙද ඉදන් සෙල්ෆ් එක වදිනව හොරයි. Aerospace කියල බැටරියක් බැලුව 12v 5ah 4900/- ක් කිව්ව. මේක හොදද? ලංකාවෙ එකක් තියෙනව 3500යි ඒත් හරියට තියෙන ah ගානවත් ගහල නෑ. Aerospace කියන බැටරිය අවුලක් නෑ නේද? මට අවුරුද 3ක් වත් යූස් කරන්න ඕන. කලින් තිබ්බ එක්සයිඩ් එක 5කට එහා වැඩ කරා හොදට.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    හොඳයි.මම අවුරුදු 6 විතර පාවිච්චි කලා.