Afair එකක් නවත්තන්න help...
මචන්ලා මට හෙල්ප් එකක් ඔනෙ.. අවුරුදු 4 ක විතර ලව් එකක්... මට මේක නවත්තන්න ඔනෙ දැන්.. එයාට කියලා නවත්තන්න හැදුවට එයා කැමති නෑ...
මට කියපන්කො.. එයාටම මාව එපා වෙලා දාලා යන්න කරන්න දෙවල් ටිකක්.. මෙක නැවැතුවොත් මැරෙන ගානට කෙල්ල ඉන්නෙ..

මට එයා ගැලපෙන් ණෑ කියල හිතෙනව දැන්..

Last edited: