Afair එකක් නවත්තන්න help...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Afair එකක් නවත්තන්න help...

    මචන්ලා මට හෙල්ප් එකක් ඔනෙ.. අවුරුදු 4 ක විතර ලව් එකක්... මට මේක නවත්තන්න ඔනෙ දැන්.. එයාට කියලා නවත්තන්න හැදුවට එයා කැමති නෑ...
    මට කියපන්කො.. එයාටම මාව එපා වෙලා දාලා යන්න කරන්න දෙවල් ටිකක්.. මෙක නැවැතුවොත් මැරෙන ගානට කෙල්ල ඉන්නෙ..😬😬

    මට එයා ගැලපෙන් ණෑ කියල හිතෙනව දැන්..
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එකී කැමති නැ උබ ඒකිට බුට් එක තියනවට.
    ලගදීම එකිම උබට බුට් එක තියයි.
    එතකන් එකී කැමති නැ.

    සැ.යු - බුට් (සම්බන්දය නැවැත්වීම)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එකී කැමති නැ උබ ඒකිට බුට් එක තියනවට.
    ලගදීම එකිම උබට බුට් එක තියයි.
    එතකන් එකී කැමති නැ.

    සැ.යු - බුට් (සම්බන්දය නැවැත්වීම)

    :rofl::rofl::lol:
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මචන්ලා මට හෙල්ප් එකක් ඔනෙ.. අවුරුදු 4 ක විතර ලව් එකක්... මට මේක නවත්තන්න ඔනෙ දැන්.. එයාට කියලා නවත්තන්න හැදුවට එයා කැමති නෑ...



    what made you to stop it like this?

    '4 year LOVE ??'
    No way man. If it is a so called love , you 'd coninue it

     
    Last edited:

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මචන්ලා මට හෙල්ප් එකක් ඔනෙ.. අවුරුදු 4 ක විතර ලව් එකක්... මට මේක නවත්තන්න ඔනෙ දැන්.. එයාට කියලා නවත්තන්න හැදුවට එයා කැමති නෑ...


    kellage Number eka PM krapang
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අවුරුදු 4ක love එකක් නවත්වන්න අපරාදේ යකෝ.
    මොකක්ද හේතුව? වැරදි තියෙනවනම් ඒවා හදාගෙන ඉස්සරහට පලයල්ල.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    1."Oya issara wage neme". Eeta passe boru hethu godak hadapan ai ehma neme kiyala.

    2. "Mata tikak nidahase inna oni". Mekatath boru hethu godak oni. Eki hinda ubata kalin thibba nidahasa nethi wela kiyala therum karapan. Uba commitment ekakata kmthi ne kiyala therum karapan.

    3."Mn wena kenekta adare karanawa". Hebei kauda kiyala ahuwwoth kiyanna epa. Kelinma kiyapan kiyanna kemathi ne kiyala.

    4. Attatama wena kellek hoyaganin. Meke podi risk ekak thiyenawa.Kello dennama nethi wenna thiyena awasthawa wedi.
     
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    මොකද බන් නවත්ත්වන්න හදන්නේ ඉතින්.
    හේතුව මත තමා උබට ඕක කරන්න පුලුවන්ද බැරිද කියලා කියන්න වෙන්නේ
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එකී කැමති නැ උබ ඒකිට බුට් එක තියනවට.
    ලගදීම එකිම උබට බුට් එක තියයි.
    එතකන් එකී කැමති නැ.

    සැ.යු - බුට් (සම්බන්දය නැවැත්වීම)

    ඒ කිව්වෙ බන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fool. other person's consensus has nothing to do with stopping an affair. u stop it if u want. the fuck are u asking for ? a dramatic way to say no to her ? try taking her in a ship that will sink and say no while she's floating on a wooden plate and u are dying of cold.