Afair එකක් නවත්තන්න help...

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    fool. other person's consensus has nothing to do with stopping an affair. u stop it if u want. the fuck are u asking for ? a dramatic way to say no to her ? try taking her in a ship that will sink and say no while she's floating on a wooden plate and u are dying of cold.
    Dont you feel that he is trying to get an idea of breaking affair and use for other thing
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ කිව්වෙ බන්

    ඒ කිව්වේ බං උබ ඒකිට බුට් එක තිබ්බාම ඒකිට ඒක මදි පුංචි කමක් කියලා
    හිතෙනවද දන්නේ නැ.
    නැත්නම් එකී උබට ඇත්තටම ආදරෙයි.(එහෙම කරනවානම් උබ නවත්තන්න බලන්නේ නැනේ :lol:)
    එකයි මං කියන්නේ කෙල්ලෝ හොදින් කතා කරලා බුට් එක තියනවට කැමති නෑ.
    එහෙම කරන්න පුලුවන් එකම ඒක හේතුවයි තියෙන්නේ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඕවාට හෙල්ප් දෙන්න බැහැ. උබට අව්රුදු 4 ක් යනකල් ගැලපෙන්නේ නැහැ කියන එක තේරුනේ නැද්ද. නැත්නම් උබට ගැලපෙනවා කියලා හිතෙන කැල්ලක් දැන් පේන්න ඉන්නවාද?


     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    අවුරුදු 4ක් ලවු එක කිඋවට උබල දෙන්නට 20 ලැබුව විතරද දන්නෑ නේ... ඉස්සෙල්ල වයස කියල හිටපන් :yes: