රටට සියල්ල ලබා දුන්නත් මට පුතෙක් ලබා නොදුන් පොන්නය ඔහුයි - මෛත්‍රී (හිස් wife)
උබල හිතන්නේ ගෑනියෙක් එක්ක බුදියගෙන ළමයි හැදුවම තමයි රට හැදෙන්නේ කියල. උබලගේ මහා අප්පොච්චා ළමයි පරපුරක් එක්ක ඔය රට හැදුවේ. හෙක් හෙක් හෙක්..
රගර් ක්‍රීඩකයෝ මරල දැම්ම. පුතණ්ඩිය ගේ නිල බලකායේ උන් කෙල්ලන්ව දුෂණය කළා. ඔය කොරලා තියෙන්නේ.
ඒ අතින් රනිල් කොච්චර උසස් ද...

2005 දී රටේ ජාතියේ වාසනාවට මෙතුමා පැරදුනා, ඒ වෙද්දි ගහලා තිබුන සටන් විරාම ගිවිසුම ඉදිරියට ගියා නම්, මේ වෙද්දි මොනවායින් මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ, මේ ගිවිසුම මෙතුමන්ලා කොච්චර වර්ණනා කලාද කිව්වොත්, යුද්දෙන් 99% ක් ඉවර වෙනකනුත් ඒක ගැනමනෙ කිව්වෙ, හැබැයි දැන් නම් ඒ ගැන වචනයක් කියන්නෙ නැ

මරුසිරා;20686215 said:
මරුසිරා;20686233 said:ඊට එහා ගිවිසුමක් මු දැන් tna සහ ඩයස්පෝරාවේ වෙස් බල්ලෝ එක්ක ගහල තියෙන්නේ දැන්
ප්‍රබාකරන්ට ඉස්සෙල්ල මෙකවයි මරන්න තිබ්බේ![]()
වෙන්ට පුලුවන්, මෙතුමගෙ ඉතිහාසය බලද්දි, ඒකෙ පුදුමයක් නැහැ. මෙතුමා සටන් විරාම ගිවිසුම අත්සන් කලෙත් රටට පාර්ලිමේන්තුවට පෙන්නලා නෙමේ නෙ,

මචං මට ප්‍රශ්නයක් තියෙනවා.මන් කඩේ යනවා නෙමෙ .ඒත් මෙච්චර අපරාධයක් කරපු රනිල්ට කවුරුවත් මේ වෙනකන් නඩුවක්වත් නොදැම්මෙ ඇයි ??
මහිනදත් අවුරුදු 10 ක් විධායක බලයෙ හිටියා නෙ ?? අපරාධ කාරයෙක්ව තියාගෙන හිටියෙ ඇයි කිසිම නඩුවක් නොදා ??
ඔය බටලන්ද ප්‍රේමදාස ගෙ වැඩක්.මිනිහා බල තණ්හාවට නොකරපු ජරා වැඩක් නැහැ.මිනිහා තමා රනිල්ගෙ නම ගෑව්වෙ මෙව්වට.රනිල් වැරදිනම් මේ රටෙ බැරිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක උනත් ඔය වධකාගාරෙ වික්ටිම්ස් ලාගෙ ෆැමිලි වල එවුන්ට නඩුවක් වත් දාන්න බැරි උනෙ ඇයි මේ වෙනකන්
ඇයි රනිල්ට කිසිවෙක් පැමිණිලි නොකළෙ.

ගව්ිසුම මචං පාවාදීමක් නෙමේ.ඒක දෙශපාලන උපක්‍රමයක්.
කොටින්ව කොටි විසින් නැසීමක්. ඒක තෙරෙද්දි ටිකක් කල් යාවි උඹලාට.ඔය ගොඩාක් උන් කෑ ගහන්නෙ මහින්දගෙ ජනමාධ්‍ය සංදරශන වලට අහු වෙලා.මහිනද තමා කොටි එක්ක ගිවිසුම් ගහලා ඡන්ද දිනා ගත්තෙ .![]()

තරහ වෙන්න එපා බන්, ඕවට කියන්නේ සිත නිවන කතා කියල.ගව්ිසුම මචං පාවාදීමක් නෙමේ.ඒක දෙශපාලන උපක්‍රමයක්.
කොටින්ව කොටි විසින් නැසීමක්. ඒක තෙරෙද්දි ටිකක් කල් යාවි උඹලාට.ඔය ගොඩාක් උන් කෑ ගහන්නෙ මහින්දගෙ ජනමාධ්‍ය සංදරශන වලට අහු වෙලා.මහිනද තමා කොටි එක්ක ගිවිසුම් ගහලා ඡන්ද දිනා ගත්තෙ .![]()
හරි ඔය වධකාගාරවල හිටිය උන්ග්ව් පවුල්වල එවුන්ට අඩුම ගානෙ මෙහෙ බැරිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙවත් නඩුවක් දාන්න බැරි උනද් ??මරුසිරා;20686334 said:ඔය ලින්ක් එක බලපන් .චන්ද්‍රිකාට ඕනේ වුනේ නැහැ මුට දඩුවම් කරන්න .මහින්ද ත් මුගේ පස්සේ එලෙව්වේ නැහැ .හැබැයි දැන් තේරිලා ඇති
අනික විපක්ෂ නායකයෙක් වෙලා ඉද්දි අත්අඩංගුවට ගන්න අමාරුයි .මහින්දට යුද්දේ නවත්වන්න කියල බලපෑම් තිබ්බ නිසා ඔහොම් දෙයක් වුනා නම් ලොකු කෙස් එකක් ඇමරිකාවෙන් අදිනවා සුවර් .උන් හිටියේ කොහොම හරි කොටියව බේරගන්න .
http://www.lankanewsweb.today/archives/4336