After 1977 ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    තරහ වෙන්න එපා බන්, ඕවට කියන්නේ සිත නිවන කතා කියල. :sorry:
    රනිල් ඒ වෙලාවේ ගත්ත තීරණේ උට ඒ වෙලාවේ හොඳයි කියල ගත්ත එකක්. එකට වැරද්දක් කියන්න බෑ. පැරදී පැරදී යුද්ද කරනවට වඩා සාමේ හොඳයි කියල රනිල් හිතන්න ඇති.

    හැබැයි රනිල් සාම ගිවිසුම ගැහුවේ වෙනම ගේමක් යටින් ගහන්න ප්ලෑන් කරලය, රනිල් හිටියනං යුද්ධයක් නැතුවම වැඩේ ඉවර කරන්න තිබුනය කියල විහිලු කරන්න නං එපා. මිලේනියම් සිටි කේස් එක එහෙමත් ඒ ප්ලෑන් එකේම කොටසක් වෙන්න ඇති මම හිතන්නෙ.

    හරි මට කියපන් රනිල් රට පාවාදීලා ලැබෙන්නෙ මොනවද ??
    රනිල් කලෙ හානිය අවම කරගෙන යුද්දෙ ඉවරකරගන්න.මොකද එ වෙද්දි අපෙ සයිඩ් එක හොඳටම සවුත්තු වෙලා තිබ්බෙ.ආමි එකෙ කොල්ලො මැරුණා, ආවුධ ගන්න සල්ලි නැහැ.රටෙ ආර්ථිකය මයිනස් වැලියු එකක් .ඉතිං එහෙම තත්වෙක් ඒ තීරණය හරි මචං.මොකද යුද්දෙ දිනන්නත් එක දිගට ගහලා කරන්න බැහැ.පහු බහින්න වෙනවා.විරාමයන් ගන්න වෙනවා .ඔය ගිවිසුම නිසා කොටි සංවිධානය ඇතුලෙ බෙදීම් ඇති උනා.කරුණා අම්මාන් ලා, පිල්ලෙයාන්ලා ගැලවුණෙ එතනින්. එවුන් ගෙන්වගෙන තමා මහින්ද ලොක්කා යුද්දෙ ඉවර කළෙ.උඹ හිතන්න එපා කරුණා ලා පිල්ලෙයාන් ලා නැත්තම් මහිනද් තියා මොන සක්‍රයටවත් ඔය ප්‍රභාකරන් ඉවර කරනවා බොරු.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රනිල්ගේ වැරදි නැතුව නෙවෙයි. එත් මේ ගොඩක් මඩ වදින්නේ රැල්ලට. රට පාවා දෙනවා, බටලන්දේ මිනි මැරුවා වගේ කතා රැල්ලට කරන චෝදනා විදියට මම නම් දකින්නේ. කාටවත් හේතු දක්වල පැමිණිල්ලක්වත් දාගන්න බෑ, බොරුවට බයිලා ගහනවා.

    රනිල්ගේ තියෙන ප්‍රධානම (කොල්ලෝ ගහන ඒක උගේ පුද්ගලික වැඩක්) වැරැද්ද නාහෙට අහන්නේ නැති ගතිය. සැහෙන දැනුමක් තියෙන මිනිහෙක් තමයි, එත් තමන් හැමදේම දන්නේ නෑ කියල තේරුම් ගන්නෙ නෑ. ඊළඟට මෙය හිතන් ඉන්නේ ලොයර්ස්ලා තමයි ඩයල් අනිත් උන් වැඩක් නෑ කියල. එකත පට්ට ගොන්. ඊළඟට තමන්ගේ යාලුවන්ව ඕනෙම තත්වයක ආරක්ෂා කරනවා, මහා බැංකු සීන් ඒක වගේ.

    විවේචනය කරන අය ඉස්සරහට දාන්නේ මෝඩ චෝදනා නිසා රනිල් ලොක්කගේ ඇත්ත වැරදි වැහිලා තියෙන්නේ.

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරි ඔය වධකාගාරවල හිටිය උන්ග්ව් පවුල්වල එවුන්ට අඩුම ගානෙ මෙහෙ බැරිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙවත් නඩුවක් දාන්න බැරි උනද් ??
    අහ් ඔය වධකාගාර වල හිටියෙ ජ වි පෙ එවුන් නේ ? ඉතිං ජෙ වී පි එකෙන්වත් කිසිම ඇක්ෂන් එකක් මෙ වෙනකන් අරගෙන නැහැ නෙ රනිල්ට එරහිව.මොකද මචං ජීව්ත 60,000 ක් කියන්නෙ පොඩි පහෙ සෙල්ලමක් නෙමේ.
    ජ වි පෙ මහිනදගෙ හොර කම් වලට විරුද්ධව උසාවි යනවා ඒත් මේ කෙස් එකට මුණිවත රකින්නෙ ඇයි ?? මෙහෙමයි වුනෙ මචං.ඔය වැඩෙ කලෙ ප්‍රෙමදාස. රනිල්ගෙ නම යැව්වා.මොකද ආසනෙ රනිල්ගෙ නිසා.ඔය වැඩෙට සම්බන්ධ වෙච්ච නායකයො කියන උන් අද නැහැ. සෙරම මලා.මැරුණෙත් සොභාවිකව නෙමෙ.බෝම්බෙටම ගිහින්. රනිල් කරපු හැම මඟුලම හරි කියන්නෙ නැහ.ඒත් මෙ බටලන්ද කෙස් එකට ඌ සම්බන්ධ වෙලා නැහැ.එහෙම උනා නම් මෙච්චර කල් ජීවත් වෙන්නෙ නැහැ මචං.ක්‍රිටිකලි පොඩ්ඩක් හිතපන්.පේන හැමදෙම ඇත්ත නෙමේ.

    ඔය මරුන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ගම්වල දුප්පත් ම්නිස්සුන්ගේ ළමයි .එමිනිස්සුන්ට මානව හිමිකම් ය්ස්න්න තරම් වත්කමක් හෝ දැනීමක් නැහැ .
    ජේ වී පි ගැන කිඅනවානම් ඉතින් තමන්ගේ නායකයාව පනගහෙද්දී බොරැල්ලේ කනත්තේ පුච්චපු පක්ෂ නායකොත් එක්ක අද අගේට දීග කන්නේ .ඔව්ව නිකන්ම නිකන් දේශපාලන පක්ෂ .එව්වගෙන් මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නැහැ .

    ඕකට නිසිවෙලාවේදී චන්ද්‍රිකා ඇක්ෂන් ගත්තේ නැහැ වාසියට් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හරි මට කියපන් රනිල් රට පාවාදීලා ලැබෙන්නෙ මොනවද ??
    රනිල් කලෙ හානිය අවම කරගෙන යුද්දෙ ඉවරකරගන්න.මොකද එ වෙද්දි අපෙ සයිඩ් එක හොඳටම සවුත්තු වෙලා තිබ්බෙ.ආමි එකෙ කොල්ලො මැරුණා, ආවුධ ගන්න සල්ලි නැහැ.රටෙ ආර්ථිකය මයිනස් වැලියු එකක් .ඉතිං එහෙම තත්වෙක් ඒ තීරණය හරි මචං.මොකද යුද්දෙ දිනන්නත් එක දිගට ගහලා කරන්න බැහැ.පහු බහින්න වෙනවා.විරාමයන් ගන්න වෙනවා .ඔය ගිවිසුම නිසා කොටි සංවිධානය ඇතුලෙ බෙදීම් ඇති උනා.කරුණා අම්මාන් ලා, පිල්ලෙයාන්ලා ගැලවුණෙ එතනින්. එවුන් ගෙන්වගෙන තමා මහින්ද ලොක්කා යුද්දෙ ඉවර කළෙ.උඹ හිතන්න එපා කරුණා ලා පිල්ලෙයාන් ලා නැත්තම් මහිනද් තියා මොන සක්‍රයටවත් ඔය ප්‍රභාකරන් ඉවර කරනවා බොරු.

    රනිල් රට පාවාදුන්නා කියල නෙවේ බන් මම කියන්නේ, උඹ කිව විදිහටම චන්ද්‍රිකා රට නන්නත්තාර කරල තිබ්බෙ, ඒ අස්සේ ආය යුද්දයක් කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඉතින් රනිල් සටන් විරාමෙකට ගියා. එක ඒ වෙලාවේ හැටියට හොඳයි කියල ගත්ත තීරණයක්. නැතුව කොටි එක්ක යටින් කුමන්ත්‍රණය කරල රටට කෙලවන්න ඕක කරා කියල කියන්නේ නෑ. හැබැයි ගහපු දවසෙ ඉඳන් ෂේප් න්‍යාය අනුව කොටින්ට ඕන දෙයක් කරගන්න දීල බලන් හිටිය එකයි වැරදි. මිලේනියම් සිටි කේස් එක හොඳම උදාහරණයක් එකට.

    හැබැයි අර කරගන්න දෙයක් නැතිකමට සටන් විරාමයක් ගහපු එකට දැන් කට්ටිය කියන්නේ ඒක හොඳට ප්ලෑන් කරල යටින් කොටින්ටම කෙලවන්න ගහපු මාස්ටර් ප්ලෑන් එකක්ලු, කොටි දෙකට බෙදන්න හිතාගේනමලු ඕක ගැහුවේ, කරුණා කෑල්ලක් කඩන අයින් උනේ ඒ ප්ලෑන් එකේ හැටියටලු, මහින්ද 2005 ආවේ නැත්තන් ඔය ප්ලෑන් එකේ හැටියට කිසිම උණ්ඩයක් වියදන් නොකර යුද්දේ දිනන්නලු ඒ ප්ලෑන් එකේ තිබ්බේ. ඕවට තමා මම සිත නිවන කතා කිවේ.
     
    Last edited:

    කරුණා කැඩෙයි කියලා කවුරුවත් හිතලාම නෙමෙ තමා සටන් විරාමයට ගියෙ.අපි ඒක කලෙ අපි ප්‍රාණවත් තත්වෙට එන්න අයෙත් .පස්සෙ ඒ ආර්ථිකය ගොඩ බගලා අපිත් මෙ පැත්තෙන් ශකත්ිමත් උනා.යුද්ධ දිනන්න ඕන තරම් ක්‍රම තියෙනවා බන්. ඒ වෙද්දි යුද්ධ කරලා හති වැටිලා හිටිය නිසා තමා රනිල් ඔය වැඩෙ කලෙ.මහිනද්ත් යුද්ධ කරන්නම කියලා ගියෙ නැහැ.එයත් සටන් විරාමෙ ගෙනිච්චා.දන්නො දනිති .පස්සෙ 2006 දි දි සොරොව්වක් වැහැව්වාම තමා ආයෙත් යුද්ධ කරන්න පටන් ගත්තෙ.කරුණා ලා පිල්ලෙයාන්ලාගෙ සහායෙන්ත්මා යුද්දෙ ඉවර කලෙ .ඒක නිස තමා පිල්ලෙයාන් ලා මහ ඇමතිලා වෙලා අච්චර ජේෂ්ඨයන් ඉද්දි කරුණා අම්මාන් නිදහස් පක්ශෙ උපසභාපති උනෙ .මහිනද තමන් බලයට එන්නත් බලයෙ රැඳි ඉන්නත් කොටින්ව පාවිච්චි කළා.ඒත් රනිල් එහෙම කලෙ නැහැ.මහිනද් ජනාධිපති වරණ දෙකම දින්නෙ ප්‍රභාකරන්ගෙ සහයෙන්.
    2005 දි. උතුරෙ ඡන්දෙ දාන එක නවත්ත ගත්තා.2010 දි ප්‍රභාකරන්ගෙ මිණිය විකුණලා ජනාධිපති උනා.
     
    මහින්දත් කෙලින්ම යුද්දෙට නොගිය බව ඇත්ත, හැබැයි කොටි උන්ට ඕනේ විදිහට නටද්දී නිකන් බලන් හිටියේ නෑ රනිල් වගේ, මාස අටයි ඉවසුවේ. එකයි වෙනස. උඹ හිතනවද කොටි මාවිල්ආරු සොරොව්ව වැහුව වෙලේ රනිල් ජනාදිපති වෙලා හිටියනං මහින්ද කරපු දේම රනිලුත් කරයි කියල ? ඒකත් දැක්කේ නෑ වගේ බලන් ඉඳි. ඔයිට වඩා බරපතල දේවල් වෙද්දී බලන් හිටපු මනුස්සය ඔය සොරොව්වක් වැහුව කියල අමුතුවෙන් මොකුත් කරන එකක් නෑ. එහෙනං අදටත් ප්‍රභාකරන් ඉන්නව. සාම ගිවිසුමත් තාම තිබිල නොනිල ඊලාම් රටක් උතුරේ තියෙන්නත් තිබ්බ.

    2005 කොටි උන්ගේ උවමනාවට උතුරේ චන්ද දාන එක වර්ජනේ කෙරෙව්ව එක මහින්දට පොට්ට චාන්ස් එකක් උනා මිසක් මහින්ද සල්ලි දීල ඕක කරා හිතනවනං 2005 චන්දෙ දිනලා 2006 දී කොටින්ට විරුද්දව යුද්දේ පටන්ගත්තේ ඇයි කියල හිතපන්කෝ. ඇත්තටම මහින්ද කොටින්ට සල්ලි දීල චන්දෙ දිනලා මාස අටෙන් උන්ටම ගැහුවනන් ඒකනෙ නියම මාස්ටර් ප්ලෑන් එක.

    රනිල්ගේ වැරද්දක් මම කියන්නේ නෑ බන්, එක එක එක මිනිස්සු ප්‍රශ්න දිහා බලන, ඒවට විසඳුම් හොයන ක්‍රම වෙනස්නෙ. මේ කාරනේදීත් එහෙමයි.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    රනිල් රට පාවාදුන්නා කියල නෙවේ බන් මම කියන්නේ, උඹ කිව විදිහටම චන්ද්‍රිකා රට නන්නත්තාර කරල තිබ්බෙ, ඒ අස්සේ ආය යුද්දයක් කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඉතින් රනිල් සටන් විරාමෙකට ගියා. එක ඒ වෙලාවේ හැටියට හොඳයි කියල ගත්ත තීරණයක්. නැතුව කොටි එක්ක යටින් කුමන්ත්‍රණය කරල රටට කෙලවන්න ඕක කරා කියල කියන්නේ නෑ. හැබැයි ගහපු දවසෙ ඉඳන් ෂේප් න්‍යාය අනුව කොටින්ට ඕන දෙයක් කරගන්න දීල බලන් හිටිය එකයි වැරදි. මිලේනියම් සිටි කේස් එක හොඳම උදාහරණයක් එකට.

    හැබැයි අර කරගන්න දෙයක් නැතිකමට සටන් විරාමයක් ගහපු එකට දැන් කට්ටිය කියන්නේ ඒක හොඳට ප්ලෑන් කරල යටින් කොටින්ටම කෙලවන්න ගහපු මාස්ටර් ප්ලෑන් එකක්ලු, කොටි දෙකට බෙදන්න හිතාගේනමලු ඕක ගැහුවේ, කරුණා කෑල්ලක් කඩන අයින් උනේ ඒ ප්ලෑන් එකේ හැටියටලු, මහින්ද 2005 ආවේ නැත්තන් ඔය ප්ලෑන් එකේ හැටියට කිසිම උණ්ඩයක් වියදන් නොකර යුද්දේ දිනන්නලු ඒ ප්ලෑන් එකේ තිබ්බේ. ඕවට තමා මම සිත නිවන කතා කිවේ.

    රටේ ආර්තිකය නන්නත්තාර වෙලා, හමුදාවට යුද්දය කරගන්න බැරි වෙලාවක සටන් විරාම ගිවිසුමකට එකග වෙන්න තරම් LTTE එක මෝඩයි කියලා හිතනවද​? අඩුම ගානේ පාර්ලිමෙන්තුවවත් දැනුවත් කරලා ඒක කරන්න තිබුනා, ඒකත් හරි, හදිස්සියට කරගන්න දෙයක් නැති නිසා එහෙම ගිවිසුමක් ගැහුවයි කියමු, ඒක අවාසියි කියලා තේරෙන කොට නවත්තන්න තිබුනා, යුද්දෙ ඉවර වෙන්න කිට්ටු වෙලත්, රනිල් මහත්තයල කලේ යුද ජයග්‍රහණවලට අපහාස කර කර අර ගිවිසුමම වර්ණනා කරපු එකනෙ, ඒ කාලෙ ඔය ගිවිසුම ගැහුවා, IOC එකට ලන්කාවට එන්න දුන්නා, දැන් ECTA ගිවිසුම ගහන්න හදනවා, ව්‍යවස්තාව වෙනස් කරන්න හදනවා :no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රටට සියල්ල ලබා දුන්නත් මට පුතෙක් ලබා නොදුන් පොන්නය ඔහුයි - මෛත්‍රී (හිස් wife)

    umba kohomada hariyatama danne eyala lamai hadanne naththe kamaththen da nathnam maithree ta lamai hadanna bari hindada kiala.