ඔව් අයියෙ Computer පැත්ත්ටයි Marine පැත්තටයි තමයි මම වැඩියෙන්ම කැමති.
Gov එකක com පැත්තට තියන result එකෙන් යනවනං physical වල computer subject වගේ තමා කරන්න වෙන්නේ , එහම කරනවානං තමන්ගෙන් හැකියාවෙන් මහන්සි වෙලා කරන්න ඕනේ ..
මොකද සාමාන්යෙන් දන්නා විදිහට දැනට තියන ඒ පැත්තෙන් හොද course විදිහට ගණන් ගන්නේ ,
මොරටුව CSE ,UCSC ,මොරටුව IT ,කැලණිය MIT වගේ ඒවා
privet නං IIT ,ස්ලිට් වගේ ඒවා ඒවාට ඉතින් සැලකිය යුතු ලොකු ගානක් යනවා ..
Marine කිව්වේ marine engineering වගේද නැත්තන් Marine paththe scientific course ද .. එහම ඒවා නං වැඩිය නෑ මම දන්නා විදිහට Gov ඒවගේ .. උව වෙල්ලස්ස හරි සබරගමුව uni වල සමහර course තියනව මම හිතන්නේ .. marine engineering වගේ නං privet තමා
කොතලාව එකේ ඇතුලේ course වලට ඒ කියනේ ගෙවන්නේ නැතුව , යනවනං interview එහම තියල ගන්නේ .. result වලට අමතරව භාහිර දේවල් කරල තියන ඒවා බලනව cadeting,band,scouting ,sport වගේ .. ඊට අමතරව පව්ලේ කව්රුහරි forces වල ඉන්වනන් වැඩි chance එකක් තියනව , හැබැයි medicine, engineering වගේ cources වලට නං සැහෙන් තරගයක් තියනව