After A/L **Help needed**

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    යාලුවනේ මම මේ අවුරුද්දේ A/L කරේ Maths වලින්. මට C 3 ක් තියනව Z එක 0.74. District Rank එක 202 අනුරාධපුර. ගොඩක් වෙලාවට යාපනේ විශ්වවිද්‍යාලේ Physical අහුවෙයි කියලා තමයි හිතන්නෙ. ඒත් මං හිතාගෙන ඉන්නෙ IET එකේ Marine Engineer ඩිප්ලෝමා එක කරන්න තමයි. ඔයාලා හිතන විදියට ඒක හොදයිද? නැත්තම් Physical කරන එකද හොද? ඔයාල දන්න වෙන හොද Govenment Courses මොනවද? (සල්ලි වියදම් කරලා Private Course කරන්න පුලුවන්කමක් නෑ යාලුවනේ මට )
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තීරණයට ඔබේ ආර්ථික තත්වයත් බලපානව පුතා... ඔය රිසලට් එකෙන් සල්ලි වියදම් කරල යන්න පුළුවන් සුපිරි පැති සහ එහෙම නොකර රජයේ විශ්ව විද්‍යාල වලින් යන්න පුළුවන් පැති ඇත.. ඒ හැම එකම උඹේ උනන්දුව හා උවමනාවත් කැපවීමත් මත තමා තීරණය වෙන්නෙ...
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    තීරණයට ඔබේ ආර්ථික තත්වයත් බලපානව පුතා... ඔය රිසලට් එකෙන් සල්ලි වියදම් කරල යන්න පුළුවන් සුපිරි පැති සහ එහෙම නොකර රජයේ විශ්ව විද්‍යාල වලින් යන්න පුළුවන් පැති ඇත.. ඒ හැම එකම උඹේ උනන්දුව හා උවමනාවත් කැපවීමත් මත තමා තීරණය වෙන්නෙ...

    :)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    තීරණයට ඔබේ ආර්ථික තත්වයත් බලපානව පුතා... ඔය රිසලට් එකෙන් සල්ලි වියදම් කරල යන්න පුළුවන් සුපිරි පැති සහ එහෙම නොකර රජයේ විශ්ව විද්‍යාල වලින් යන්න පුළුවන් පැති ඇත.. ඒ හැම එකම උඹේ උනන්දුව හා උවමනාවත් කැපවීමත් මත තමා තීරණය වෙන්නෙ...

    අනිවා :) අ/පුර central ද?
    ඩිප්ලෝමා එකට වඩා Physical Degree එක හොදයි කියලා හිතනෙවා.. :)
    කොහෙම උනත් ආස දේ කරන්න.. කරන්නම වාලේ කරාට ඔය දෙකෙන්ව වැඩක් නෑ :no:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    තීරණයට ඔබේ ආර්ථික තත්වයත් බලපානව පුතා... ඔය රිසලට් එකෙන් සල්ලි වියදම් කරල යන්න පුළුවන් සුපිරි පැති සහ එහෙම නොකර රජයේ විශ්ව විද්‍යාල වලින් යන්න පුළුවන් පැති ඇත.. ඒ හැම එකම උඹේ උනන්දුව හා උවමනාවත් කැපවීමත් මත තමා තීරණය වෙන්නෙ...

    ඔව් අයියෙ A/L කරන කාලෙත් මට වැරදුනු ගොඩක් තැන් තිබ්බා. මගේ තාත්තගෙ හීනෙ උනේ මාව ඉන්ජිනේරුවෙක් කරන්න. මම ඒ වෙනුවෙන් ඉස්සරහට කරන්න පුලුවන් හැමදෙයක්ම කරනවා වැරදුන තැන් හදාගෙන. ඔයාට පුලුවන්නම් රජයේ විශ්ව විද්‍යාලවලින් යන්න පුලුවන් පැති ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? Thanks .
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    1st shy ද ? ආයේ පාරක් කරලා බලන්න ..
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    අනිවා :) අ/පුර central ද?
    ඩිප්ලෝමා එකට වඩා Physical Degree එක හොදයි කියලා හිතනෙවා.. :)
    කොහෙම උනත් ආස දේ කරන්න.. කරන්නම වාලේ කරාට ඔය දෙකෙන්ව වැඩක් නෑ :no:

    නෑ අයියෙ මං නිවත්තකචේතියෙ. ඔයා අ/පුරද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මේ පලවෙනි පාරනම් තව පාරක් කරලා බලන්ට

    ආයේ කරන්ට අදහසක් නැත්නම් කැම්පස් යන්ට මදි නම් NDT හරි කොතලාවල හරි දල බලන්ට

    දැන්ම ජොබක් ගැන හිතනවානම් බැංකු වලට apply කරලා බලන්ට ලේසියෙන් යන්ට පුළුවන් වෙයි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව් අයියෙ A/L කරන කාලෙත් මට වැරදුනු ගොඩක් තැන් තිබ්බා. මගේ තාත්තගෙ හීනෙ උනේ මාව ඉන්ජිනේරුවෙක් කරන්න. මම ඒ වෙනුවෙන් ඉස්සරහට කරන්න පුලුවන් හැමදෙයක්ම කරනවා වැරදුන තැන් හදාගෙන. ඔයාට පුලුවන්නම් රජයේ විශ්ව විද්‍යාලවලින් යන්න පුලුවන් පැති ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? Thanks .

    1. පළවෙනි වතාවෙනම් ඔයා එක්සෑම් එකට මුහුණදුන්නෙ දෙවෙනි සහ තුන්වෙනි වතාවත් උත්සාහ කරන්න. මම දන්න අයගෙන් බොහොමයක් අය මෙඩිසින් ඉංජිනියරිං ගියෙ දෙක හෝ තුන්වෙනි උත්සාහයෙන් මිසක පළමු වතාවෙන් නෙමෙයි.. පළමු වතාවෙන් නොගියා නෙමෙයි එහෙම ගිය පිරිස අඩුයි.. ඒ නිසානේ ෂයි 3ක් දෙන්නෙ උසස්පෙල.

    2. තාත්තගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරන නිසා සහ ඔයාගෙ බලාපොරොත්තුවත් ඒක නිසා මම කියපු 1 ඡේදෙ ගැන නැවත හිතන්න.

    3. පිසිකල් නෙමෙය රජයේ විශ්ව විද්‍යාලයක කුමණ උපාධියකට ගියත් එම උපාධිය ඔස්සේ මහාචාර්යවරයෙක් දක්වා උනත් යන්න අවස්ථාව තිබෙනවා.. ඒ හැම එකකටම උත්සාහය උවමනාව සහ විශේෂයෙන්ම ඉවසීම, කට්ටකෑම, දරාගැණිම සහ වාසනාවත් ඕන කරනවා.

    4. හැබැයි ඔබට මිල මුදල් අතේ තිබෙනවානම් ඉවසීම, දරාගැණිම සහ වාසනාවත් කියන කාරනා අයින් කරල ඉතිරිටිකෙන් ඔය කියන තත්වෙට පත්වෙන්න පෞද්ගලික විශ්වවිද්‍යාලවල හැකියාව තිබෙනවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ අයියෙ 2nd Shy එක.

    කෙළවෙන්න හේතුව මොකක්ද කියලා හොයාගෙන ඉන්න .. නැත්තන් ඔතනින් ඉස්සරහට මොනව කරත් ඒවාටත් ඒ හේතුවම බලපායි ..
    ඇත්තටම උගනපුව try කරලා try කරලා එත් තේරෙන්නෙම නැතුව නං කෙල උනේ .. වෙන field එකක් බලපන් නැත්තන් තේරුමක් නැනේ ..
    එහෙම නැතුව පිස්සු නටල හරි වැඩ කරන නැතුව නං හරි කෙල උනේ ඒවා හදාගෙන කරන එකක් කරපන් ... හොදටම sure එකක් තියනවනං 3rd එක කරපන් ..

    Gov ඒවගෙන් යන්න පුළුවන් මොන්වගෙන්ද කියලා ඇහුවේ , මොනවා ගැනද ? තියන course ගැනද ?
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මේ පලවෙනි පාරනම් තව පාරක් කරලා බලන්ට

    ආයේ කරන්ට අදහසක් නැත්නම් කැම්පස් යන්ට මදි නම් NDT හරි කොතලාවල හරි දල බලන්ට

    දැන්ම ජොබක් ගැන හිතනවානම් බැංකු වලට apply කරලා බලන්ට ලේසියෙන් යන්ට පුළුවන් වෙයි.

    NDT/ NDES දාන්න තමයි හිතාගෙන ඉන්නෙ. Campus එකේ physical කරන්න පුලුවන් වෙයි. Digree එක කරනවද ඩිප්ලෝමා එක කරනවද කියන එකයි මට තියන ප්‍රශ්නෙ. කොතලාවල ගැන නම් වැඩි දැනුමක් නෑ මට. ඔයාට පුලුවන්නම් details ටිකක් දානවද. Thank you.
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    1. පළවෙනි වතාවෙනම් ඔයා එක්සෑම් එකට මුහුණදුන්නෙ දෙවෙනි සහ තුන්වෙනි වතාවත් උත්සාහ කරන්න. මම දන්න අයගෙන් බොහොමයක් අය මෙඩිසින් ඉංජිනියරිං ගියෙ දෙක හෝ තුන්වෙනි උත්සාහයෙන් මිසක පළමු වතාවෙන් නෙමෙයි.. පළමු වතාවෙන් නොගියා නෙමෙයි එහෙම ගිය පිරිස අඩුයි.. ඒ නිසානේ ෂයි 3ක් දෙන්නෙ උසස්පෙල.

    2. තාත්තගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරන නිසා සහ ඔයාගෙ බලාපොරොත්තුවත් ඒක නිසා මම කියපු 1 ඡේදෙ ගැන නැවත හිතන්න.

    3. පිසිකල් නෙමෙය රජයේ විශ්ව විද්‍යාලයක කුමණ උපාධියකට ගියත් එම උපාධිය ඔස්සේ මහාචාර්යවරයෙක් දක්වා උනත් යන්න අවස්ථාව තිබෙනවා.. ඒ හැම එකකටම උත්සාහය උවමනාව සහ විශේෂයෙන්ම ඉවසීම, කට්ටකෑම, දරාගැණිම සහ වාසනාවත් ඕන කරනවා.

    4. හැබැයි ඔබට මිල මුදල් අතේ තිබෙනවානම් ඉවසීම, දරාගැණිම සහ වාසනාවත් කියන කාරනා අයින් කරල ඉතිරිටිකෙන් ඔය කියන තත්වෙට පත්වෙන්න පෞද්ගලික විශ්වවිද්‍යාලවල හැකියාව තිබෙනවා.

    Thank you අයියෙ. මේක මගේ 2nd Shy එක. ගෙදර ආර්තික තත්වෙත් එක්ක තවත් Shy එකක් කරන්න ගොඩක් අමාරුයි. ඒත් මම ට්‍ර්‍යි කරනව මොකද ඔයා කියපු දේවල් 4ම මට තියනව කියල විශ්වාසයක් තියන නිසා.
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    කෙළවෙන්න හේතුව මොකක්ද කියලා හොයාගෙන ඉන්න .. නැත්තන් ඔතනින් ඉස්සරහට මොනව කරත් ඒවාටත් ඒ හේතුවම බලපායි ..
    ඇත්තටම උගනපුව try කරලා try කරලා එත් තේරෙන්නෙම නැතුව නං කෙල උනේ .. වෙන field එකක් බලපන් නැත්තන් තේරුමක් නැනේ ..
    එහෙම නැතුව පිස්සු නටල හරි වැඩ කරන නැතුව නං හරි කෙල උනේ ඒවා හදාගෙන කරන එකක් කරපන් ... හොදටම sure එකක් තියනවනං 3rd එක කරපන් ..

    Gov ඒවගෙන් යන්න පුළුවන් මොන්වගෙන්ද කියලා ඇහුවේ , මොනවා ගැනද ? තියන course ගැනද ?

    ඔව් අයියෙ Computer පැත්ත්ටයි Marine පැත්තටයි තමයි මම වැඩියෙන්ම කැමති.
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    plan ekak hadahan ube anagathe
    ekata anuwa thirane karahan

    11.gif