AFTER AL's HELP..???

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    මචන්ලා මං මේ අවුරුද්දේ maths වලින් al 1st shy එක කරා. maths n physics නම් අවුලක් නෑ,අඩුම තරමින් s එකක්වත් තියෙනවා. එත් chem නම් එච්චර sure එකක් නෑ.මං හිතන් ඉන්නේ 2nd shy නොකර මොකක් හරි course එකක් කරන්න.

    QS කරන්න තමයි idea එකනම් තියෙන්නේ. එත් result අවට පස්සෙ බැරි වෙලා හරි chem fail වෙලා තිබ්බොත් මට කෙල වෙයිද. මොකද මචංලා මං කරන්න ඔනේ ?

    QS නැතුව වෙන මොනද තියෙන හොද courses? . මං IT field එකටත් ආසයි (හැබැයි software enginnering ඇර වෙන ඔන එකක්)

    නැත්තම් මේ මොකවත් නොකර අයේ 2nd shy කරන්නද? . මට හිතා ගන්න බැරුව ඉන්නේ. පොඩි හෙල්ප් එකක් දීපල්ලකො
     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    අඩෝ අාය 2nd shy කර කර ඉන්ට එපා...නිකං කාලෙ කන වැඩක් එ්ක.ග්‍රැෆික් ඩිසයින් පුලුවන්නම් කරහං:yes: නැත්තං IT වල ඔිනෙ තරම් ෆීල්ඩ් තියෙනවා.උඹට පුලුවන් කියලා හිතෙන එකකින් යනවා
    http://www.wijeyagraphicssrilanka.com
    http://www.nibm.lk
    http://www.esoft.lk
    http://www.greatlakesl.com
     

    mahesh1982

    Member
    Apr 3, 2008
    11
    1
    0
    IT Paththennam dan godak IT security pattata hoda demand ekak thiyanava.Application controls system conrols wage dewal valata.Salaries hodai.Ethical hacking vage field hodai
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    2nd shy karapan.
    uba ekak hari fail unoth scl eken aswenakota denne o/l pass kiyala witarai.
    mona redda coz eka krala tibunath a/l pass kiyala cetificate eke nattan job walata yanna ba puthe harida!
    issara thamai oya coz walin qulifide wela job walata gatte. dan ehema na. A/L S3 k hari dagena english hada gatta nm supiri job walata yanna puluwan.

    nattan itin garment tmi
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba maths science field yanawanan aye a/l karapan,commerce side yanwanan nan etchara balanne ne..degree eka 2nd class upper wath ganin etakota shape...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබට තාම වයස තියනවනේ තව පාරක් AL කරපන්.
    සමහර ඒවා කරන්න Al 3S ඉල්නවනේ බන් ඇතුලත් වීමේ මූලික සුදුසු කමට, නැත්නම් උබට Foundation exam ලියන්න වෙයි නේ
    අනික මේ පාරත් උබ S 2 ශුවර් කියන එකේ , උබට බැරි නෑ නේ බන්.. ආයිත් කරලා හොදට පාස් වෙන්න
    ජය වේවා . බුදු සරනයි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    a\l ආයේ කරපන් මචන්.මම පලවෙනි පාර පිස්සුම කෙල්ල කණු ඔක්කොටම,දෙවෙනි පාරත් පිස්සු කෙල්ල c1i s2i.ආයෙනම් කලේ නෑ.ඉතින් බන් උබට පාස් කියල පොඩි සුවර් එකක් තියෙනවනම් දැන්ම වැඩ පටන් අරන් ආයේ a\l කරපන් මචන්.ඊට පස්සේ කෝස් එකක් ගැන හිතපන්.
    උබට ජය:yes:
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    දෙවෙනි පාර කරනවානම් බැහැලාම කරහන්. හොඳට තේරුම් ගනින් මොකද ඕකෙන් උබේ ජිවිතේම තීරණය වෙන්නේ නෑ. අවට ගියාට කරලා කලේ නස්තිකරගන්න එපා. කවුරුවත් කියනදේ කරන්න යන්නත් එපා. උබට හිතෙන හොඳම දේ උබ කරපන්. ඒ වගකීම උබ ගනින්. ගත්ත තීරන ගැන කවදාවත් හැරිලා බලන්න එපා. දැන් කොයි දේටත් වඩා කාලයයි වටින්නේ. නාස්ති නොකර උබගේ සුබසෙතට පාවිච්චි කරපන්. මොකද අනිත් උන් ගැන බලන්න උබ තැනක ඉන්න ඕනේ හින්දා.

    ජය වේවා.......
     

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    2nd shy try eka denna 3ma goda daganna machan.
    course walata giyath entry requirments arawai mewai illanna giyama epa wenawa.

    uba second shy nikan goda daganna neme hoda result ekakata yannama karahan! karanna bari deyak na machan.

    course ekak karanna giyath mokata giyath confidence eken yanna puluwan
    Good Luck!:yes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    machan mulinma thawa parak A/L karapan tikak kalinta wada weight ekak dala.
    eeta passe path ekak gana hithapan eka thamai hodama. ubata yanna puluwan pathways godak thiyenawa e gana baya wenna epa. mulinma A/L goda dagena hitapan machan....