after corona ලංකාවේ ස්කුටරේක ගණන්... 😯😯😯

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,040
    113
    34
    Kalutara
    යකෝ මේ dio used කරලත් ගණන් බලපන්කො. එකක් 3.40ලු, අනික 3.70ලු. මම ජනවාරි වල බැලුවා ඩිජිටල් මීටරේ බ්‍රෑන්ඩ් නිව් කිව්වේ 3.20යි. මේක used කරලත් දෙන්නේ 3.70කට. බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ නැද්ද බන් මේ ගානට used එව්වා විකුනන්නේ? 😣😣😣

    https://ikman.lk/en/ad/honda-dio-2020-for-sale-vavuniya-1

    https://ikman.lk/en/ad/honda-dio-dx-2020-for-sale-colombo-13
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,040
    113
    34
    Kalutara
    Threewheel විකුණනවා ban ho gaala
    Hire දුවන්න minissu naa
    ගන්නවා nam gedara වැඩට ganna
    මෙහෙ Y නම්බරයක් උදේ දැම්මා ad එක හවස නුවරඑළියේ හම්බයෙක් ඇවිල්ල අරන් ගියා 5.75කට. 5කටවත් දෙන්න පුළුවන් එව්වා නෙමෙයි කොරෝනා වලට කලින්. බලපන්කො ඉතින් දැන් විකිනෙන විකිනිල්ල. 😫
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙහෙ Y නම්බරයක් උදේ දැම්මා ad එක හවස නුවරඑළියේ හම්බයෙක් ඇවිල්ල අරන් ගියා 5.75කට. 5කටවත් දෙන්න පුළුවන් එව්වා නෙමෙයි කොරෝනා වලට කලින්. බලපන්කො ඉතින් දැන් විකිනෙන විකිනිල්ල. 😫
    Tika kaalayayi ban

    Un gewal wala පාවිච්චියට ගන්නවා aඇත්තේ
    Car ganna bAri nisa

    Hire duwana ewunta nam kela wela inne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,040
    113
    34
    Kalutara
    Tika kaalayayi ban

    Un gewal wala පාවිච්චියට ගන්නවා aඇත්තේ
    Car ganna bAri nisa

    Hire duwana ewunta nam kela wela inne
    නෑ බන්. ඌ ඇවිල්ල තියෙන්නේ තවත් එකක් අරන් යන්න බලාගෙන. ඒ කියන්නේ තව ත්‍රීවීල් එකක් අරන් යනවා උන්. buying and selling වලට වෙන්න ඇති ඉතින්. හිතපන් 5.75ට ගෙනිහිල්ල මුන් තවත් ලාභ තියාගෙන විකුනනවනේ 😣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නෑ බන්. ඌ ඇවිල්ල තියෙන්නේ තවත් එකක් අරන් යන්න බලාගෙන. ඒ කියන්නේ තව ත්‍රීවීල් එකක් අරන් යනවා උන්. buying and selling වලට වෙන්න ඇති ඉතින්. හිතපන් 5.75ට ගෙනිහිල්ල මුන් තවත් ලාභ තියාගෙන විකුනනවනේ 😣
    Ehenam ithin minissu bus wala noya threewheel wala yanawada danne naa e paththe
     
    • Haha
    Reactions: Heshan Daminda

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ මේ dio used කරලත් ගණන් බලපන්කො. එකක් 3.40ලු, අනික 3.70ලු. මම ජනවාරි වල බැලුවා ඩිජිටල් මීටරේ බ්‍රෑන්ඩ් නිව් කිව්වේ 3.20යි. මේක used කරලත් දෙන්නේ 3.70කට. බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ නැද්ද බන් මේ ගානට used එව්වා විකුනන්නේ? 😣😣😣

    https://ikman.lk/en/ad/honda-dio-2020-for-sale-vavuniya-1

    https://ikman.lk/en/ad/honda-dio-dx-2020-for-sale-colombo-13
    dio padina set ek witharai bike eke demand eka thiyan inne
    anith ewun nm aduwata denwa bike pisso wage

    aluth bs6 dio awama math ganna inne math
    normal indian bike gattoth gatta ganatawath denna ba

    dio ekak gatta kynne investment ekk wage thamai

    4.95 dunna lagadi 2020 digital meter ekk only 3kms
     
    • Wow
    Reactions: Heshan Daminda